Follow Us At Twitter And Facebook

Instagram

Photoshop Tutorials

HTML සිංහලෙන්

mp3 වල covers වෙනස් කරමු

                                          mp3 වල  covers වෙනස් කරමු



කට්ටියට කොහොමද මේ දවස් වල ටිකක් කාර්යබහුල නිසා එච්චර පෝස්ට් දාන්න බෑරි උනා මගේ බ්ලොග් එකේ වෑඩ නිසා

හරි අද මම අරන් අවේ පොඩි ටුල් එකක් මෙකෙන් ඔයාලට MP3 වලට කවර්ස් ආටිස්ට් නේම් ඒක,ඇල්බ්ම් නේම් ආදි දේවල් වෙනස් කරන්න පුලුවන්
මේක තමයි මියුසික් කරන අය බොහෝ දෙනා යොදා ගන්නේ
නියමියි නේද

1.මෙතනින් ගොස්  JPG  ෆෝමැට් එකේ පින්තුරයක් ලබා දෙන්න
2.පින්තුරය තෝරා දුන් Save පසු ලබා දෙන්න

මරු නේද



                                       
https://www.dropbox.com/sh/fl4ebtn1qdygpol/gkC6dVhUA7/mp3tagv257setup.exe

0 comments:

comments

Comments

Not using Html Comment Box  yet?

No one has commented yet. Be the first!

rss