Follow Us At Twitter And Facebook

Instagram

Photoshop Tutorials

HTML සිංහලෙන්

How Download A File Useing Torrent [Torrent යොදා ගෙන File එකක් ඩවුන්ලෝඩ් කරන්නේ මෙහෙමයි.]



1.. මුලින්ම ඔබට ටොරන් එකක් බාගන්න ටොරන්ට් අනුග්‍රාහක (clients) මෘදුකාංගයක් ඕන වෙනව. මේ සදහා මෘදුකාංග විශාල ප්‍රමාණයක් තියෙනව, නමුත් හොදම ඒව තමයි මේ.

මේ මෘදුකාංග සියල්ලම නොමිලේ ලබාදෙන අතර බොහොම පොඩි ඒවා. මේවයින් කැමති එකක් බාගන්න. අපි නිර්දේශ කරන්නෙ නම් uTorrent හා BitTorrent විතරයි. 
2.. බාගත් මෘදුකාංගය ඔබේ පරිගනකයට ස්ථාපනය කරගන්න.
3..දැන් ඔබට ඕන කරන File තෝරාගන්න.
 4..File බාගන්න ලින්ක් එකක් දීල ඇති හැම ලිපියකම..ඒ ලින්ක් එකට යන්න.
5..එම ලින්ක් එකෙන් “ටොරන්ට් ෆයිල් එක” බාගන්න ඔබට ලේසියෙන් පරිශීලනය කරන්න පුලුවන් තැනකට.
6..දැන් එම බාගත් ගොනුව Right click කර Open with ගිහින් තෝරාගන්න ඔබ කලින් ස්ථාපනය කරගත් මෘදුකාංගය.
7..දැන් එම මෘදුකාංගය ඔබෙන් උපදෙස් ඉල්ලාවි කොහෙටද මේ චිත්‍රපටය සේව් කරන්න ඕන කියල.
දැන් ඔබේ අන්තර්ජාල සබදතාවයේ වේගය අනුව චිත්‍රපටය බාගතවෙයි. 

2 comments:

comments

Comments

Not using Html Comment Box  yet?

No one has commented yet. Be the first!

rss