Welcome To Exilim Net

Follow Us At Twitter And Facebook

Instagram

Photoshop Tutorials

HTML සිංහලෙන්

Showing posts with label PhotoShop සිංහලින්. Show all posts

PhotoShop සිංහලෙන් පාඩම් මාලාව 10 කොටස




කොහොමද අද මම 10 වැනි කොටස අරගෙන ආවා
මම පලමුවම ඔයාලාගෙන් සමාව ඉල්ලනවා වෙබ් සයිට් එක.... කරන්න බැරි වෙච්ච එක ගැන මොකද මම සහ ප්රවීන් විභාගයකට ඉන්න උන නිසා ගිය දිනවල ගොඩක් කාර්යබහුල උනා කොහොම හරි විභාගය ලේසියෙන් කරගත හැකි උනා අද සිට සුපුරුදු පරිදි ලබා දෙන්න බලාපොරොත්තුවනවා.
අද මම කියලාදෙන්නේ කොහොමද ජායාරූපයක කොටසක් .... කරගන්නේ කොහොමද කියල කියලදෙන්නයි.
හරි අපි අලුත් කොටසකින් හමුවෙමු. ස්තුතී...
රමේශ් ගාල්ලගේ
                          10 කොටස PDF එක බාගන්න

Learn more »

PhotoShop සිංහලෙන් පාඩම් මාලාව 09 කොටස


හරි අද මම ඔන්න පොටෝශොප් සිංහලෙන් 9 වෙනි කොටස අරන් ආවා, පලවෙනියටම සමාව ඉල්ලනවා ටිකක් දවස් ගිය එකට මේක දාන්න.මොකද මේ දවස් වල අධික කාර්‍යබහුලයි. කොහොමහරි ලියල අද අරන් ආවා .
අද අපි කියලාදෙන්නේ පොටෝශොප් වලින් අකුරු වලට දාන වැඩ කෑලිටික කියලා දෙන්න.මේ ටෙක්නික් ටික පොටෝශොප් වැඩ්ඩෙක් වෙන්නනම් අත්‍යාවාශය වෙනවා මගේ බලාපොරොතුව මෙහි දන්නා සියලුම ක්‍රම, රහස් , වැඩකැලිට්ක ඔයාලට කියලාදෙන්න තමයි
ඊලග කොටසින් ලගදීම හමුවෙමු :D

මම - රමේශ් ගාල්ලගේ


                                 9 කොටස එක බාගන්න
Learn more »

PhotoShop සිංහලෙන් පාඩම් මාලාව 08 කොටස










පොටෝශොප් නොදන්නා කෙනෙකු වර්තමානයේ නැත.නමුත් එහි වැඩකිරීමට හැක්කේ අතලොසකට පමනි.බොහෝ ආයතනවල කර්නු ලබන පොටොශොප් පාටමාලා අධික් ගාස්තුවක් අයකරයි.අප කිසිම ගාස්තුවක් අය නොකරයි.සිංහලින් ම ඇති මම ඊබුක් කියවීමෙන් පොටෝශොප් නොදන්නා අයෙකුට වුවද පොටෝශොප් වල ඇතින්  දෑනුම ලබාගත හැක

                                            08 කොටස PDF ඒක බාගන්න
<<<<07 කොටස                                                                                             09 කොටස>>>>


Learn more »

PhotoShop සිංහලෙන් පාඩම් මාලාව 07 කොටස







පොටෝශොප් නොදන්නා කෙනෙකු වර්තමානයේ නැත.නමුත් එහි වැඩකිරීමට හැක්කේ අතලොසකට පමනි.බොහෝ ආයතනවල කර්නු ලබන පොටොශොප් පාටමාලා අධික් ගාස්තුවක් අයකරයි.අප කිසිම ගාස්තුවක් අය නොකරයි.සිංහලින් ම ඇති මම ඊබුක් කියවීමෙන් පොටෝශොප් නොදන්නා අයෙකුට වුවද පොටෝශොප් වල ඇතින්  දෑනුම ලබාගත හැක

ගිය කොටසින් මම වැඩ ගොඩක් කියල දුන්න හරි අද පොටෝශොප් නිර්මාණ කිරීමේ දී අතිශ්‍ය වැදගත් වන වැදගත් වන කොටසක් කියල දෙන්න්යි අවේ.PDF එක කියවලම බලන්න.

ඊලග කොටසින් නැවත හමුවෙමු.



                              07කොටස PDF ඒක බාගන්න
<<<<06 කොටස                                                  08 කොටස>>>>
Learn more »

PhotoShop සිංහලෙන් පාඩම් මාලාව 06 කොටස











පොටෝශොප් නොදන්නා කෙනෙකු වර්තමානයේ නැත.නමුත් එහි වැඩකිරීමට හැක්කේ අතලොසකට පමනි.බොහෝ ආයතනවල කර්නු ලබන පොටොශොප් පාටමාලා අධික් ගාස්තුවක් අයකරයි.අප කිසිම ගාස්තුවක් අය නොකරයි.සිංහලින් ම ඇති මම ඊබුක් කියවීමෙන් පොටෝශොප් නොදන්නා අයෙකුට වුවද පොටෝශොප් වල ඇතින්  දෑනුම ලබාගත හැක
අද සිට ඔබට ගෙන ඒමට බලාපොරොත්තු වන්නේ විවිද නිර්මාණ පොටෝශොප් වලින් කරන ආකාරයයි. ‍රැපයක බාහිර ස්වභාවය අලංකාර කරනා ආකාරය මෙම කලාපයෙන් දැක්වේ.

ඊලග කොටසින් ලගදීම හමුවෙමු.

                          06 කොටස PDF එක් බාගන්න.

<<<<5 කොටස                                        7 කොටස>>>>


Learn more »

PhotoShop සිංහලෙන් පාඩම් මාලාව 05 කොටස






පොටෝශොප් නොදන්නා කෙනෙකු වර්තමානයේ නැත.නමුත් එහි වැඩකිරීමට හැක්කේ අතලොසකට පමනි.බොහෝ ආයතනවල කර්නු ලබන පොටොශොප් පාටමාලා අධික් ගාස්තුවක් අයකරයි.අප කිසිම ගාස්තුවක් අය නොකරයි.සිංහලින් ම ඇති මම ඊබුක් කියවීමෙන් පොටෝශොප් නොදන්නා අයෙකුට වුවද පොටෝශොප් වල ඇතින්  දෑනුම ලබාගත හැක

අද කොටසික් ‍ටුල්ස් හැදින්වීම අවසක් කරනවා.ඊලග කොටසේ සිට පොටෝශොප් භාවිතා කරගෙන් නිර්මාණ කරගැනීමට දැනුම ලබා දෙනව.

හරි ඊලග කොටසින් හමු වෙමු.









                                  පස්වන කොටස PDF එක් බාගන්න. 
<<<<04 කොටස                                                                                                   06 කොටස>>>>>                                                                                             





මතක ඇතුව කමින්ට් එකකුත් දාලම යන්න.
Learn more »

PhotoShop සිංහලෙන් පාඩම් මාලාව 04 කොටස




පොටෝශොප් නොදන්නා කෙනෙකු වර්තමානයේ නැත.නමුත් එහි වැඩකිරීමට හැක්කේ අතලොසකට පමනි.බොහෝ ආයතනවල කර්නු ලබන පොටොශොප් පාටමාලා අධික් ගාස්තුවක් අයකරයි.අප කිසිම ගාස්තුවක් අය නොකරයි.සිංහලින් ම ඇති මම ඊබුක් කියවීමෙන් පොටෝශොප් නොදන්නා අයෙකුට වුවද පොටෝශොප් වල ඇතින්  දෑනුම ලබාගත හැක

අද පාඩම ලබාදෙන්න පොඩක් පරක්කු වීම ගැන සමාව පලමුව ඉල්ලනවා, මේ දවස් වල ගොඩක්  කාරයබහුලයි.කෙසේ හෝ ඉඩතියන වෙලාවට ප්ඩීඑෆ් ලියලා ඔබලාට ලබාදෙන බලාපොරොතු වෙනවා.
අද අපි හදුන්වලා දෙන්නේ බොහෝම වැදගත් ටූල්ස් ටිකක් මෙම ටූල් පිලිබදව දැනුවත් වීම ඉතිරි ටික සාර්තකව නිමකීමට අත්යාවශයවේ.












<<<<<03 කොටස                                            05 කොටස>>>>>       




Learn more »

PhotoShop සිංහලින් පාඩම් මාලාව 03 කොටස













පොටෝශොප් නොදන්නා කෙනෙකු වර්තමානයේ නැත.නමුත් එහි වැඩකිරීමට හැක්කේ අතලොසකට පමනි.බොහෝ ආයතනවල කර්නු ලබන පොටොශොප් පාටමාලා අධික් ගාස්තුවක් අයකරයි.අප කිසිම ගාස්තුවක් අය නොකරයි.සිංහලින් ම ඇති මම ඊබුක් කියවීමෙන් පොටෝශොප් නොදන්නා අයෙකුට වුවද පොටෝශොප් වල ඇතින්  දෑනුම ලබාගත හැක.


                      තුන්වන පාඩම් PDF එක බාගන්න
<<<<<< 2 කොටස                                    4 කොටස>>>>>>
Learn more »

PhotoShop සිංහලින් පාඩම් මාලාව 02 කොටස




පොටෝශොප් නොදන්නා කෙනෙකු වර්තමානයේ නැත.නමුත් එහි වැඩකිරීමට හැක්කේ අතලොසකට පමනි.බොහෝ ආයතනවල කර්නු ලබන පොටොශොප් පාටමාලා අධික් ගාස්තුවක් අයකරයි.අප කිසිම ගාස්තුවක් අය නොකරයි.සිංහලින් ම ඇති මම ඊබුක් කියවීමෙන් පොටෝශොප් නොදන්නා අයෙකුට වුවද පොටෝශොප් වල ඇතින්  දෑනුම ලබාගත හැක.


පාඩම් මාලාවේ දෙවන කොටසේ අන්තර්ගත වන්නේ පොටෝශොප් සදහා යොදාගන්නා ඉමේජ් ෆෝමැට ගැන සහ ‍ටුල් බොක්ස් එක්හි ඇති ‍ටුල්ස් හදුනා දීමය.


              දෙවන පාඩම PDF එක බාගන්න.


<<<<පලමු පාඩම බෑලීමට                                                                         තුන්වන පාඩම බැලීමට>>>>
Learn more »

PhotoShop සිංහලින් පාඩම් මාලාව 01 කොටස




පොටෝශොප් නොදන්නා කෙනෙකු වර්තමානයේ නැත.නමුත් එහි වැඩකිරීමට හැක්කේ අතලොසකට පමනි.බොහෝ ආයතනවල කර්නු ලබන පොටොශොප් පාටමාලා අධික් ගාස්තුවක් අයකරයි.අප කිසිම ගාස්තුවක් අය නොකරයි.සිංහලින් ම ඇති මම ඊබුක් කියවීමෙන් පොටෝශොප් නොදන්නා අයෙකුට වුවද පොටෝශොප් වල ඇතින්  දෑනුම ලබාගත හැක.




පලමු පාඩම තුල අන්තර්ගතවන්නේ හැදිවීමයි,

          පලමු පාඩම PDF එක මෙතනින් බාගන්

                                                                  දෙවන පාඩම බෑලීමට>>>>
Learn more »

comments

HTML Comment Box is loading comments...