Welcome To Exilim Net

Follow Us At Twitter And Facebook

Instagram

Photoshop Tutorials

HTML සිංහලෙන්

Showing posts with label HTML සිංහලෙන්. Show all posts

Basic Of HTML- දෙවන පාඩම් මාලාව

Basic Of HTML- දෙවන පාඩම් මාලාව

                           න්න ඉතින් පොරොන්දු උන විදිහටම ආවා HTML පාඩම් මාලාවෙ දෙවැනි කොටසත් අරගෙන කට්ටිය බලාගෙන ඉන්න ඇති නේද කෝ කියලා මේක. හරි ඉතින් ඔන්න බය වෙන්න දෙයක් නෑ මෙන්න ගෙනාවා.. අදත් ඔයාලට මේ පාඩම කියල දෙන්නෙ Exilim Net එක තුලින් ධර්මෙ...


අද අපි කියල දෙන්නෙ ඔයාලට කොහොමද HTML කෝඩ්ස් භාවිතා කරන්නේ කොහොමද සේව් කර ගන්නේ, කොහොමද සේව් කර ගත්ත වෙබ් පිටුවක් ඕපන් කර ගන්නේ, කොහොමද ඕපන් කර ගත්ත වෙබ් පිටුවක් නැවත Edit කර ගන්නෙ කියන දේවල් තමයි... 
හරි පහලින් PDF ෆයිල් එක බා ගන්න

            හොදයි ඔන්න එහෙනම් අදට අපි සමු ගන්නවා. ඔයාලගෙ ගැටලු අදහස් යෝජනා චෝදනා අපිට කියන්න.. ඊළග පාඩම් මාලවත් සමගින් ලගදිම දවසක හමු වෙන බලාබොරොත්තුවෙන් සමුගන්නම්...
                                                                                               -මම ධර්මෙ-
Learn more »

HTML සිංහල Tutorials #1

HTML හැදින්වීම - පාඩම් මාලා අංක 1

                             ඔන්න අපි නමෝ බුද්ධාය කියලා අලුත් පාඩම් මාලවක් ඔයාලට කියලා දෙන්න පටන් ගත්තා . HTML ඉතින් දැන් කාටත් වැදගත් පැත්තක් නේ විශේෂයෙන්ම Web Designing කරන කට්ටියට මේක නැතුවම බැරි දෙයක් වෙලා තියෙන්නේ මේකට විශේෂ Software තිබුනත් HTML කියන පැතිකඩට පිලි ගැනීම ගොඩක් වැඩියි. හරි මේක ඉගෙන ගත්තා කියලා වැඩි වෙන්නෙ නෑනේ..? මුලින්ම කියන්න ඕන මේ වගේ දෙයක් කරන්න කියලා මාව දිරි ගැන්වුයේ මගෙ ICT ගුරුතුමා තිළිණ නයනජිත් එතුමාවත් ආදරයෙන් සිහිපත් කරනවා.. එහෙනම් වැඩේ පටන් ගමු, වෙනද වගේමත් අද මේ ලිපිය ලියමින් HTML පාඩම් මාලාව ආඅරම්බ කරන මම ධර්මේ...


මෙන්න පහලින් බා ගන්න PDF file එක

 හරි ඉතින් අපි ගිහින් එන්නම් තවත් දවසක ඊළග පාඩම් මාලාව අරගෙන. ඔයාලගෙ ගැටලු යෝජනා චෝදනා පහලින් Comment කරන්න අපි ගියා... 
                                                                                                  -මම ධර්මේ-
Learn more »

comments

HTML Comment Box is loading comments...