Welcome To Exilim Net

Follow Us At Twitter And Facebook

Instagram

Photoshop Tutorials

HTML සිංහලෙන්

Showing posts with label Technology News. Show all posts

i phone 6 එක සැප්තැම්බර් 9 සිට වෙලදපොලට




ඇපල් සමාගම ලොවතුල විශිශට අන්දමින් සේවයක් කල සමාගමකි.තම මෙතක් කලකට එලිදැක්වූ සියල්ලම පාහේ ලොවපුරාම විකිණිනි.ඔවුන්ගේ අතිප්‍රබල තාක්ශනය මෙයට හේතුවිය.
ජන්ගම දුරකතන අතර ලොව වැඩිම දෙනා පාවිච්චි කරනු ලබන්නේ අයි ෆෝන් ය මෙත්ක් කල් පැමිණි සියලුම ඔවුන්ගේ ජන්ගම දුරකතන ජනතාවට විශිශ්ට සේවයක් කලහ.ඔවුන්ගේ නවතම ජන්ගම දුරකතනය සැප්තැම්බර් මස 9 වන දින සිට වෙලදපොලට නිකුත්වීමට නියමිතව ඇත.
දැනට පැමිණි හීනිම ජ්න්ගම දුරකතනය වේ යැයි පුවත් වලින් හෙලිකරයි.ඔවුන් ගේ අයි ඕඑස් 8 මෙම දුරකතනය සමග පැමිණෙනවා යැයි සමාගම පවසයි.තවදුරටත් කාර්යක්ශම සේම නව ඇප්ස් රැසකින් 8 එක සපිරි වේ.
අගල් 5.5 ඩිස්ප්ලේ එක්ක් ද 2915 MAH ශක්තියකින් යුත් බැටරියක් මෙහි අන්තර්ගතය.





Learn more »

comments

HTML Comment Box is loading comments...