Welcome To Exilim Net

Follow Us At Twitter And Facebook

Instagram

Photoshop Tutorials

HTML සිංහලෙන්

Showing posts with label Blog Help. Show all posts

ඔබේ බ්ලොග් අඩවියේ මවුස් පොයින්ට් එක වෙනස් කරමු

              ඔබේ බ්ලොග් අඩවියේ මවුස් පොයින්ට් එක වෙනස් කරමු




කටියට කොහොමද ඔන්න මම බ්ලොග් ලියන කට්ටයට නියම වැඩක් අරන් අවා
ඔයාලා කැමතිද ඔයාලාගේ බ්ලොග් එකෙත් මවුස් පොයින්ට් එක වෙනස් කරන්න




1.මේ කෝඩ් එක කොපි කරගන්න.
<style type="text/css">body, a, a:hover {cursor: url(http://cur.cursors-4u.net/cursors/cur-2/cur116.cur), progress;}
2.මේ කෝඩ් එක Layout>Add A Gadget>HTML/JAVA  SCRIPTක්ලික් කර එහි අති බොක්ස් එකට පේස්ට් කර සේව් දෙන්න

මරු නේද එහෙනම් ඔන්න මම ගියා.....................................

Learn more »

comments

HTML Comment Box is loading comments...