Follow Us At Twitter And Facebook

Instagram

Photoshop Tutorials

HTML සිංහලෙන්

GAME ගහන්න V.G.A එක ප්‍රශ්නයක් කර ගන්න එපා...!!


3D ANALYZE 

        ඔන්න ඉතින් තවත් නියම වැඩ කෑල්ලක් අරගෙන තමයි ආවේ ඔයාල ගොඩ දෙනෙක්ට වැදගත් වන දෙයක්තමයි මේක.  ඔයාලගෙ මැශින් එකේ GPU එක එහෙමත් නැත්නම් VGA එක මදියි කියල ගේම් ගහන එක අත ඇරල දැම්මද? පසු තැවිලි වෙන්න එපා මෙන්න විසදුම... අදත් මේ පට්ටම වැඩ කෑල්ල අරගෙන Exilim Net  එක තුලින් ඔයාලා හමුවට එන මම ධර්මේ...


මුලින්ම මෙතනින් ගිහින් මේ softweare 1 download කර ගන්න කෝ... ඊට පස්සෙ කරන දේ පියවරෙන් පියවර කියල දෙන්නම්

දැන් බා ගත්ත සොෆ්ට්වෙයා එක තියෙන Zip ෆයිල් Unzip  කර ගන්න. unzip කර ගන්න winRar  ඕනෙ. 
සොෆ්ට්වෙයා එක ඕන 
ඔයාලා ලග winRar නත්නම් 
පහලින් බාගන්න.-

දැන් ඔයාලා බා ගත්ත ස
සොෆ්ට්වෙයා එක Install කරගෙන ඒක ඕපන් කර ගන්න ඊට පස්සෙ ඔයාලට මේ වගේ වින්ඩෝ එකක් ඒවි..





ඊළගට Select කියන තැන Click කරලා ඔයාලා ප්ලය් කරන්න ආසාවෙන් හිටපු ගේම් එක Install කරපු තැන ට ගිහින් ඒ ගේම් එකෙ .exe ෆයිල් එක select කරලා Open කියන බොත්තම click කරන්න






ඔයාලගෙ මැශින් එකට ගැලපෙන විදිහට මේ ලකුනු කරල තියන තැන් වලින් performance tick කර ගන්න





ඊළගට පහලින් තියන vendor ID , Device ID කියන තැන් වලට ඕන vga card 1 දකුනු පැත්තේ තියන vga card ලිස්ට් එකෙන් තෝරල දන්න ඊට පස්සෙ යට තියන Save batch File 
කියන Button එක Click කරන්න




ම්ම්ම්ම්ම්ම්ම්...... දැන් ගේම් එක Run කරන්න ඔයාගෙ මැශින් එකේ ගහන්ඩ බැරුව තිබුනු ගේම්ස් ගේමක් නැතුව සෙල්ලම් කරන්න.. වැඩේ ගැන ගැටලු තියෙනවනම් යටින් Comment එකක් දාලම යන්න... මේ වගේ තවත් සුප්පා වැඩ කෑල්ලක් අරගෙන තවත් දවස මුන ගැහෙන බලාපොරොත්තුවෙන් ගිහින් එන්නම්..
                                                            -මම ධර්මෙ-

1 comment:

  1. මේකට නම් බොහොමත්ම ස්තූතියි. මේක නං හොදට වැඩ කරයි කිලා හිතනව. ස්තූතියි.

    ReplyDelete

comments

HTML Comment Box is loading comments...