Follow Us At Twitter And Facebook

Instagram

Photoshop Tutorials

HTML සිංහලෙන්

Android වෛරස් ගැන ඔබ නොදත් වත ගොත


Android වෛරස් ගැන ඔබ නොදත් වත ගොත

අද කාලයේ ANDROID Phoneඑක නැති කෙනෙක් හොයා ගනවත් බෑ. ඒත් මේවාට තියෙන වෛරස් ගැන කවුරුත් වැඩියෙ දන්නෙ නෑ. මේ වෛරස්  දැනටමත් ඇවිල්ලා ඉවයි.ඉදිරියටත් එනවා ඒ මොකද කියනවනම් අනාගතේ මේ ANDROID හා CLOUD තාක්ෂණය තුලින්ම ලෝකය ගෙන යන බැවිනි.





 පහතින් තියෙන්නේ ඔයාලගේ ෆෝන් එකට ගොඩක්ම අහිත කර විදිහට බල පාන වෛරස් වල විස්තර ටිකක්

  • Android Trojan SMSSEND G- ඔබේ android phone එකෙන් නොනවත්වා ස්වයංක්‍රියව SMS යවන වයිරස් එකක් .
  • Android Hacktool faceniff A- ස්වයංක්‍රියව wi-fi නෙට්වක් වලට පිවිස ඒ මගින් ෆේස්බූක් ලොග් වෙලා ඉන්න කෙනාගේ Username/Password සොර ගන්න වයිරස් එකක් .
  • Android Hacktool DroidSheep A- Security පාස්වඩ් දාපු නැති Wi-Fi නෙට්වර්ක් වලට පිවිස ෆේස්බූක් , ඊමේල් වල Username/Password සොර ගන්න වයිරස් එකක් .
  • Android Trojan Facelnst AV ඔයාගේ android ෆෝන් එකෙන් ස්වයන්ක්‍රියව SMS යවන app එකක් .. මේකේ විශේෂත්වේ කියන්නේ මේක හැමතිස්සෙම අයිකන් එක වෙනස් කරනවා
  • Android Trojan FakeDoc A - ඔබේ android ෆෝන් එකෙන් ඔයාගේ ජීමේල් ඒකට ලොග් වෙලා අපේ පෞද්ගලික තොරතුරු සහ මේල් address වෙන server වලට අප්ලෝඩ් කරනවා .
  • Android Exploit RATC A orB - අපේ android ෆෝන් එකෙන් ඔටෝ රූට් ක්‍රියා කරවාගෙන Android App install/uninstall කරනවා වගේම android ඕඑස් එක සම්පූර්ණයෙන් මකා දාන්න උනත් පුළුවන් .

මේ වයිරස් වලින් බේරෙන්න නම් මොනවද කරන්න ඕනේ 



  • පුද්ගලික සහ රහස්‍ය දේවල් දුරකතනයේ තබා ගන්න එපා .
  • app ඩවුන්ලෝඩ් කරනවානම් Google Play ස්ටෝර් එක හරි , වෙන ෂුවර් තැනකින් හරි ඩවුන්ලෝඩ් කරන්න 
  • app install කරද්දී ඉල්ලන පර්මිෂන් ගැන සැලකිලිමත් වෙන්න . සමහර app අදාළ නැති පර්මිෂන් ඉල්ලනවා .
  • ඔබේ ෆෝන් එකේ battery ගැන අවදානයෙන් ඉන්න . රාත්‍රී කාලයේදී බැටරි ඉක්මනින් බැස යනවා නම් වැනි (භාවිතා නොකරන විටද )
ඔයාලට මේවා ඔයාලගෙ ෆෝන් එකට එන එක නවත්ත ගන්න පුලුවන් ඒකට අපිට පුලුවන් anti virus software භාවිතා කරන්න
2014 GOOGLE PLAY එකට ප්‍රවිශ්ට වුන ම ANTI VIRUS softwares ඔයාලට පලහින් බාගන්න පුලුවන්
DOWNLOAD- Android Antivirus
DOWNLOAD- 360 Security 
DOWNLOAD- Kaspersky mobile security 
මම ඔයාලට දීපු ඔය APP ටිකෙන් ඕන එකක් ගොඩක් හොදයි. ඔයාලගෙ ෆෝන් එකට antivirus software එකක් දා ගත්තනම් මේ වයිරස් ගැන බය වෙන්න දෙයක් නෑ. කියන්න ඕන මේ තොරතුරු මට දුන්නේ මගේ යාලුවෙක් වන ලසිත සම්පත් සොහොයුරා ඔබව මේ වෙලාවෙ මතක් කරනවා හොදයි එහෙනම් අපි ගිහින් එන්නම් තවත් මේ වගේම ලිපියකින් 
                                                                 
                                                                          -මම ධර්මෙ-

0 comments:

comments

HTML Comment Box is loading comments...