Follow Us At Twitter And Facebook

Instagram

Photoshop Tutorials

HTML සිංහලෙන්

Basic Of HTML- දෙවන පාඩම් මාලාව

Basic Of HTML- දෙවන පාඩම් මාලාව

                           න්න ඉතින් පොරොන්දු උන විදිහටම ආවා HTML පාඩම් මාලාවෙ දෙවැනි කොටසත් අරගෙන කට්ටිය බලාගෙන ඉන්න ඇති නේද කෝ කියලා මේක. හරි ඉතින් ඔන්න බය වෙන්න දෙයක් නෑ මෙන්න ගෙනාවා.. අදත් ඔයාලට මේ පාඩම කියල දෙන්නෙ Exilim Net එක තුලින් ධර්මෙ...


අද අපි කියල දෙන්නෙ ඔයාලට කොහොමද HTML කෝඩ්ස් භාවිතා කරන්නේ කොහොමද සේව් කර ගන්නේ, කොහොමද සේව් කර ගත්ත වෙබ් පිටුවක් ඕපන් කර ගන්නේ, කොහොමද ඕපන් කර ගත්ත වෙබ් පිටුවක් නැවත Edit කර ගන්නෙ කියන දේවල් තමයි... 
හරි පහලින් PDF ෆයිල් එක බා ගන්න

            හොදයි ඔන්න එහෙනම් අදට අපි සමු ගන්නවා. ඔයාලගෙ ගැටලු අදහස් යෝජනා චෝදනා අපිට කියන්න.. ඊළග පාඩම් මාලවත් සමගින් ලගදිම දවසක හමු වෙන බලාබොරොත්තුවෙන් සමුගන්නම්...
                                                                                               -මම ධර්මෙ-

1 comment:

comments

HTML Comment Box is loading comments...