Follow Us At Twitter And Facebook

Instagram

Photoshop Tutorials

HTML සිංහලෙන්

HTML සිංහල Tutorials #1

HTML හැදින්වීම - පාඩම් මාලා අංක 1

                             ඔන්න අපි නමෝ බුද්ධාය කියලා අලුත් පාඩම් මාලවක් ඔයාලට කියලා දෙන්න පටන් ගත්තා . HTML ඉතින් දැන් කාටත් වැදගත් පැත්තක් නේ විශේෂයෙන්ම Web Designing කරන කට්ටියට මේක නැතුවම බැරි දෙයක් වෙලා තියෙන්නේ මේකට විශේෂ Software තිබුනත් HTML කියන පැතිකඩට පිලි ගැනීම ගොඩක් වැඩියි. හරි මේක ඉගෙන ගත්තා කියලා වැඩි වෙන්නෙ නෑනේ..? මුලින්ම කියන්න ඕන මේ වගේ දෙයක් කරන්න කියලා මාව දිරි ගැන්වුයේ මගෙ ICT ගුරුතුමා තිළිණ නයනජිත් එතුමාවත් ආදරයෙන් සිහිපත් කරනවා.. එහෙනම් වැඩේ පටන් ගමු, වෙනද වගේමත් අද මේ ලිපිය ලියමින් HTML පාඩම් මාලාව ආඅරම්බ කරන මම ධර්මේ...


මෙන්න පහලින් බා ගන්න PDF file එක

 හරි ඉතින් අපි ගිහින් එන්නම් තවත් දවසක ඊළග පාඩම් මාලාව අරගෙන. ඔයාලගෙ ගැටලු යෝජනා චෝදනා පහලින් Comment කරන්න අපි ගියා... 
                                                                                                  -මම ධර්මේ-

0 comments:

comments

HTML Comment Box is loading comments...