Follow Us At Twitter And Facebook

Instagram

Photoshop Tutorials

HTML සිංහලෙන්

Sniper Ghost Warrior 2 Free Download With Crack

Sniper Ghost Warrior 2

                       ද අපි දෙන්නෙ සුපිරි ගේම් එකක්. EXILIM NET කිව්වම ඉතින් ඔයාලා දන්නවනේ හැමදාමත් වෙනස්  දෙවල් දෙනවා කියලා. අදත් මේ පට්ටම පට්ට ගේම් එක අරගෙන එන මම ධර්මෙ.. මේ ගේම් එක ගැන කියනවනම් ඉතින් පට්ටම story එකක් තමයි තියෙන්නෙ Graphic ගැනත් ඉතින් කතා කරන්න අමුතුවෙන් දෙයක් නෑ. ඔයාලා Sniper Ghost Warrior play 1 කරලා ඇති නේ..? මේක ඊට වඩා සුපිරි ගේම් එකක්..  City Interactive කියන company එක තමයි publish කරලා තියෙන්නෙ. 


ඔයාලා මේකේ TRAILER එක බලලම ඉන්නකෝ

  Sniper Ghost Warrior 2 Teaser Trailer [HD] - YouTube



 ගේම් එක PLAY කරන්න කලින් ඒ ගේම් එකේ SCREEN SHOT ටිකක් බලල හිටියනම් හොදයි නේද? 





             මේ ගේම් එක ටිකක් අමාරුයි ඔයාලට මේ ගේම් එක සෙල්ලම් කරනකොට මාර ආසාවක් ඇති වෙයි මම එහෙම කියන්නෙ මාත් මේක පන අදා ගෙන සෙල්ලම් කරා මේක නම් ඉතින් සිරාම ගේම් එකක්.කිව්වොත් මම හරි මේකෙදි අපිට SNIPER GUN වලින් විතරක් නෙවෙයි තවත් Guns භාවිතා කරන්න පුලුවන් මේකට පාදක උන Story එකනම් පට්ටයි.ඔයාලට ඉවසිල්ලක් නැතුව ඇති නේද? හරි ඊට කලින් මම කියලා ඉන්නම්කෝ මේක සෙල්ලම් කරන්න මොන වගේ මැශින් එකක් ඕනෙද කියලා...


CPU:Intel Core 2 Duo at 2Ghz, or AMD Athlon 64 x2 2Ghz, or better
CPU Speed:Info
RAM:2 GB
OS:Windows XP, Vista or Windows 7, with the latest Service Pack
Video Card:NVidia 8800GT with 512Mb RAM or better
Sound Card:Yes
Free Disk Space:
9 GB
                         ඔන්න ඔය විදිහට තමයි මේ ගේම් එක සෙල්ලම් කරන්න මැශින් එක තියෙන්න ඕනෙ මේක නම් ඔයාලා සෙල්ලම් කරන්න ඕනෙම ගේම් එකක් කියලා මම කියනවා. ඔයාලට මේ ගේම් එක ගැන තවත් විස්තර කිය කිය ඉන්නවට වඩා හොදයි නේද මේක බා ගන්න දුන්නනම්.. ඔන්න එහෙනම් පහතින් බා ගන්න ටොරන්ට් එකක් තියෙන්නෙ ටොරන්ට් බාන්න දන්නෙ නැත්තන් මෙතනින් බලන්න. ඔන්න තවත් කතා කරන්නෙ නැතුව මෙන්න බා ගන්න

DOWNLOAD

ඔන්න ඉතින් අදත් ඔයාලට පට්ට ගේම් එකක් EXILIM NET එක තුලින් දුන්නා ඔයාලට මේ ගැන මොකද හිතෙන්නෙ කියලා අපිව දිරිමත් කරන්න පහලින් COMMENT එකක් දාලා යන්න කියලා මතක් කරන ගමන් අපි ගිහින් එන්නම් තවත් මේ වගේ ලස්සන ගේම් එකක් අරගෙන සතුටින් ඉන්න 

                                                        -මම ධර්මේ

0 comments:

comments

HTML Comment Box is loading comments...