Follow Us At Twitter And Facebook

Instagram

Photoshop Tutorials

HTML සිංහලෙන්

facebook එකට අකුරු අනිත් පැත්තට හරවල Status,Comments දාමු.





මම අද අරගෙන අවේ පොඩි ෆේස්බුක් වැඩ කෑල්ලක් .මේකෙන් පුලුවන් ඔයාල දාන ෆේස්බුක් ස්ටේට්ස්,කමින්ට්ස් එහෙම අනිත්පැත්ත හරවල දාන්න මාරම මරු මේක මම දැම්මම ගොඩක් කට්ටිය ඇහුවා මේක කරන්නේ කොහොමද කියල.ඔයාලත් කරලම බලන්නකෝ

පහල ලින්ක් එකට ගිහිල්ල ඕන දේ ටයිප් කරල  ඔබන්න

ඉට පස්සේ ඒ ට්යිප් කරපු වචනය අනිත් පැත්ත හැරෙනෝ ඉට පස්සේ එක කොපි කරගේන ස්ටේට්ස් දාන්න පුලුවන්


                      මෙන්න මේ ලින්ක් එකට යන්න.




යනකොට කමින්ටෙකක් දාලයන්න අමතක කරන්න එපා


මම ගයියා.

1 comment:

  1. Lucky Club Casino Site » Casino | Join Now to Get Bonus
    The Lucky Club casino site is a wonderful place to go when you're looking for luckyclub.live a fun casino and an exciting place to play. Join today and get $25 FREE + 30

    ReplyDelete

comments

HTML Comment Box is loading comments...