Follow Us At Twitter And Facebook

Instagram

Photoshop Tutorials

HTML සිංහලෙන්

Torrent File එකක් IDM එකෙන් බාමු....

       Torrent File එකක් IDM එකෙන්            

         අද කාලේ ගොඩක් අය ටොරන්ට් ෆයිල් වලට සීමා වෙලා ඉන්නේ සමහරුන්ට මේ ටොරන්ට් වලින් බාන විදිහ අල්ලන්නේ නෑ ඒ ඇයිද කියනවනම් ටොරන් එක IDM එකට වඩා වේගග අඩුයි කියන මතය ඒකෙත් පොඩි ඇත්තක් තියෙයි ඒ නිසා තමයි මේ පොඩි Trick එක ඔයාලට අද කියලා දෙන්නෙ.. අදත් මේ පොඩි වැඩ කෑල්ල ඔයාලට කියල දෙන මම ධර්මේ....

අපි කවුරුත් වගේ දන්න කාරනයක් තමයි අපිට ටොරන්ට් පයිල් එකක් බා ගන්න ඕන නම් අපේ පරිඝණකයේ ටොරන්ට් software එකක් තිබීම අවශ්‍ය වෙනව නමුත් අද මම ඔයාලට කියන්න යන්නේ අපි කවුරුත් දන්න IDM එකෙන් ටොරන්ට් පයිල් බාගන්නෙ කොහොමද කියලයි. torrent වලින් බාන්න දන්නෙ නැත්තන් මෙතනින් බලන්න.

  1. ඔයාලට අව්‍ය ටොරන්ට් පයිල් එක මුලින්ම බාගන්න.
  2. www.zbigz.com වෙඩ් අඩවියට පිවිසෙන්න.
  3. දැන් ටොරන්ට් පයිල් එක කියන බටන් එකට කිලික් කරල Upload කරන්න.
  4. ඊට පස්සෙ බටන් එක කිලික් කරන්න දැන් ඔයාලට තවත් වින්ඩෝ එකක් ඕපන් වෙයි එකෙ Free කියන බටන් එක කිල්ක් කරන්න.
  5. ඔයාලට දැන් පහල තියනව වගේ වින්ඩෝ එකක් පෙනෙයි 


  1.  දැන් Free කියන එක click කරන්න ඊලගට මෙහෙම window එකක් එයි.
     kiya
  2. පයිල් එක ZIP වෙලා ඉවර උනාම  කියල බටන් එකක් එයි ඒක කිලික් කරන්න එතකොට වැඩේ හරි දැන් IDM එකෙන් අපේ පයිල් එක ඕපන් වෙයි
. එතකොට ඉතින් Start Download බටන් එක කිලික් කරාම ඔයාලගෙ වැඩේ හරි. 

ඔන්න ඉතින් අදත් මම EXILIM NET එක තුලින් ඔයාලට නියම වැඩ කෑල්ලක් කියලා දුන්නා. තවත් දවසක ඔයාල හමුවට එන බලාපොරොත්තුවෙන් අදට ගිහින් එන්නම් ඔයාලට ගැටලු යෝජනා චෝදනා තියෙනවනම් පහලින් COMMENT එකක් දාන්න අපි සූදානම් ඔයාලගේ අදහස් වලට සවන් දෙන්න. ගිහින් එන්නම්. 
                                                                                               -මම ධර්මෙ-

0 comments:

comments

HTML Comment Box is loading comments...