වින්ඩෝස් ඉන්ස්ටෝල් කිරිමට ඉගෙනගැනීමට මෘදුකාන්ගයක්
Windowඉන්ස්ටෝල් කිරීම යනු පරිගනකය පරිශිලකයන්ට අමාරු කාර්යක් සේම අවදානමකින් කරන ක්රියාවකි. එසේම ෆෝමැට් කරන විට කුඩා අකාරයෙන් සෑම අවස්තාවේදීම එහි සතු මතකය රැදවිය හැකි ඉඩ ප්රමාණය ක්ශය වී යයි.
එසේම පරිගනක පාවිචි කරනනු ලබන සමහර දෙනා වින්ඩෝස් දැමිමට නොදනි එවිට වින්ඩෝස් දැමිමට ගැටලු සහිත ස්තාන වලදි නවතා දැමීමට සිදුවේ. මෙම ගින් පරිගනකයට කුඩා අකාරයෙන් හානිවේ.
මෙම මෘදුකාන්ගය මෙයට විසදුමකි. Hardware පාටමාලා වල සිසුන්ට වින්ඩෝස් දැමිමට ප්රායෝගිකව ඉගැන්විමට පෙර මෙවැනි මෘදුකාන්ග
යොදා ගනී.
Download Now

0 comments: