Follow Us At Twitter And Facebook

Instagram

Photoshop Tutorials

HTML සිංහලෙන්

BattleField 4 Free Download With Cracks

BattleField 4

ඔන්න ගෙනාවා තවත් සුපිරිම සුපිරි ගේම් එකක් මේක විශේෂයෙන්ම කියන්න ඕන Repack එක. මේකෙ 1,2,3 සෙල්ලම් කරපු එවුන්ට නම් මේක ගැන අමුතුවෙන් විග්‍රහ කිරීම් අවශ්‍ය වෙන්නෙ නෑ කියල මම දන්නවා... අදත් මේ පට්ට ගේම් එක Exilim Net එක තුලින් ඔයාලට දෙන මම ධර්මේ..


      මේ ගේම් එක ගැන කියනවනම් EA- Electronic Arts Company එකත් එක්ක එකතු උන Digital Illusions, DICE යන Company තමයි මේ සුපිරි ගේම් එක නිෂ්පාධන කටයුතු කරලා තියෙන්නේ. අනිවා කියන්න ඕන මේක ඇවිල්ල පට්ටම යුදමය ගේම් එකක් විශ්වාසයෙන් යුතුව කියනවා මම සෙල්ලම් කරපු ගේම් වලින් සුපිරිම තාලෙ ගේම් එකක් සුපිරි තාක්ෂණයෙන් යුතුව යුධමය ක්‍රියාකාරකම් වලින් පිරිපුන් සුපිරි Graphic තියෙන සුපිරි Action තියෙන පට්ටම Story එකක් තියෙන ලස්සන ගේම් එකක් තමයි මේක 

මුලින්ම ඔයාල මේකෙ Trailer එක බලලා ඉන්නකෝ




මේකෙ තත්වෙ තේරුම් ගන්නනම් මේ ගේම් එකේ 
Screen Shot ටිකක් බලලා ඉන්නකෝ කොහොමද Graphic එහෙම පට්ට නේ...?




ලෝකෙම ජනප්‍රිය තත්වයකට පත් වුන මේ ගේම් එක ලාංකිකයන්ගේද රසික හදවත් දිනාගෙන තියෙන මේ ලස්සන ගේම් එක ඔයාලට සෙල්ලම් කරන්න මෙන්න මේ වගෙ Performance තියන මැශින් එකක් ඕන

CPU:Intel Core 2 Duo 2.4 GHz, AMD Athlon X2 2.8 GHz or better
CPU Speed:Info
RAM:4 GB
OS:Windows Vista SP2 32-Bit (with KB971512 System Update)
Video Card:512 MB AMD Radeon HD 3870 / NVIDIA GeForce 8800 GT or better
Free Disk Space:30 GB


තවත් කතා මොකටද මෙතනින් බා ගන්න 

DOWNLOAD
මේක බා ගන්න තියෙන්නෙ ටොරන්ට් වලින්.
ටොරන්ට් බා ගන්න දන්නෙ නැත්තන් මෙතනින් යන්න

හොදයි තවත් මේ වගේ ලස්සන ගේම් එකක් අරගෙන තවත් දවසක එන බලා බොරොත්තුවෙන් අපි යනවා ඔයාලගෙ ගැටලු අදහස් යෝජනා චෝදනා අපිට එවන්න... ගිහින් එන්නම් 
                                              -මම ධර්මේ-

2 comments:

comments

HTML Comment Box is loading comments...