නිකැලැල් හද
නිකැලැල් හද
__________
මට අපේ ගයාන් සහෝදරයගේ ඉල්ලීමටත් අපේ සවීන් සහෝදරයගේ ඉල්ලීමටත් ලිපියක් ලියන්න හිතුවා. මම ExiLiM NeT එකට අලුත්, ධර්මේ කියලා කිව්වොත් අපේ එවුන් නම් නොදන්නවා නෙවෙයි මොනවා වුනත් මගේ අත්ත නම තමයි ප්‍රවීන් දුලන්ජය .හරි මම ගැන ආතම වර්නණා වැඩක් නෑ මම මේ වැඩේට අත ගැහුවේ ඔයාලට වැඩක් ඇති වැඩක් කරන්න මට IT Side එකෙන් එච්චර දැනුමක් නැති වුනත් සින්දුවක් දෙකක් අහගෙන පාදුවේ ඉන්නවා වෙනුවට ඒ ගීත වල නොදන්නා පැතිකඩයන් හා ඒ ගීත වලට තුඩු දුන් පැතිකඩයන් ආවරණය කිරීමට මම ආයාසක් දැරුවෙමි...
මම මේ ගීතයට ගොඩක් ඇලුම් කලේ මම මගේ ජීවිතයටද මේ ගීතය හුගක් සමීප වුන නිසා. මම මේ ගීතයේ ඇතුල් පැත්ත හොයන්න පටන් ගත්ත අන්තර්ජාලයේ බැලුවා.... හම්බුනේ නෑ
යාලුවොන්ගෙන් ඇහුවා හොයා ගන්න බැරි උනා මම වැඩේ අත ඇරල්කා දැම්මා... මම මගේ ජීවිතේට ලං කර ගන්න වෙන ගීතයක් හොයන්න පටන් ගත්තා. මේ අතරේ අහම්බෙන් පත්තර කෑල්ලක් මගේ අතට ආවෙ හිතුවෙවත් නැති වෙලාවක මට ඒකෙ තිබුන මම සොයපු දේ ඇත්ත පැතිකඩ ගැන වාර්තාවක් තිබුනා.... මම ඒක කියෙව්වා මම ඒක හොයා ගත්තා...
කරුණාරත්න අබේසේකර මහතා රචනා කළ මෙම ගීතය කාගේ ජීවිතයට මිහිරක් ගෙන දුන්නේද කියා ලිපිය කියවාම තේරුම් ගමු...
අපි අද කියන්න හදන මේ ගායිකාව මුණ ගැහුනේ ළමා පිටියෙන්. ළමා පිටිය කිව්වේ ගුවන් විදුලි සමාගම විසින් මෙහෙය වූ වැඩසටහනක් කියලා ඔයාලා දන්නවනේ.? මුලින් මිතුරු කමක් විතරයි ඔවුන් අතර තිබුනේ, පහු වෙනකොට කාටත් හොරා දෙදෙනා අතර ප්‍රේමයක් අති වුනා. හැබැයි පොඩි ගැටලුවක් තිබුනා. මේ ගායකයා බෞද්ධයෙක්, හැබැයි අර ළමා ගායිකාව ක්‍රිස්තියානි ආගමට අයත් කෙනෙක්. ඒක මේ දෙන්නට ගැටලුවක් වුනේ නෑ.
ඒත්,
එය ඒ ගැටලුව කවදා හෝ ගැටලුවක් බවට පත් වේ යැයි කුකුස මේ දෙදෙනා අතර තිබුනා. ළමා පිටිය මෙහෙය වූ "කරූ අයියා" වැඩි කලක් නොගිහින්ම මේ සම්බන්දය ගැන දැන ගත්තා. ඔහු ඊට මුකුත් කිව්වේ නැත්තේනිවැසියන්ට මේ පිළිබද ආරන්චි එඋනොත් ළමා පිටියට ප්‍රශ්නයක්
වේදෝ කියන සැකය කරූ අයියා තුල ඇති වූ බිය නිසා වෙන්නට ඇති. කරූ අයියා හිත හොද නිහතමානී මනුස්සයෙක් නිසා මේ දෙන්නට කිසිදු බලපෑමක් කලේ නෑ.
මේ විදිහට ඒ ප්‍රේම කතාව ටික කාලයක්ම ඉදිරියට ගලාගෙන ගියා ඒත් අර ළමා ගායිකාවගේ දෙමාපියන්ට මේ ප්‍රේමය ගැන ආරන්චි වුනා. ඉන්පස්සෙ ඇතිවෙන තත්වෙ ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ..? අර ගායිකාවගේ දෙමාපියන් මේ සම්බන්දෙට විරුද්ධ වුනා. තමන්ගේ දූ සම්බන්දයක් ඇති කර ගත්ත ඒ ගායකයා පිලිබදව ඒ දෙමාපියන්ට ඒ තරම පැහැදීමක් තිබුනේ නෑ. ඒ නිසා අර ගායකයත් ගායිකාවත් හිටියේ බොහොම වේදනාකාරී විදිහට
කරූ අයියා මේකට හොද උත්තරයක් දෙන්න හිතා ගත්තා ඔහු අර ගායකයාට ගීතයක් ලියලා දෙනවා. එහි අන්තර්ගත වෙන්නේ මේ ගායන ශිල්පියා කොයි තරම් හොද හිතක් තියෙන ප්‍රේමවතයෙක්ද..?
කියන කාරණයයි....
කරූ අයියා ලියලා දීපු ඒ ගීතය අර ගායන ශිල්පියා විසින්ම ගායනා කරනවා. මේ වෙද්දී ඒ දෙන්නා විවාහා වෙලා දරු සුරතල් බලලත් හමාරයි.එදා ළමා පිටියෙන් ඇරඹි ඒ ප්‍රේම කතාව අවසානයේ විවාහයෙන්ම කෙළවර වුනා. ඒකට කරූ අයියගේ මේ ගීතය ඉවහල් වුනා කියලයි මේ ගීතය ගැන තතු දැනගත්ත
අයනම් කියන්නේ. කොහොම වුනත් කරූ අයියගේ මේ ගිතය ඔවුන්ගේ ජීවිත වෙනස් කිරීමටද තුඩු දුන් ප්‍රධාන කාරණය බවද ආරන්චි වෙයි..
තවත් ගීතයක රස වින්දනයක් හා එහි අප නොදුටු පැතිකඩ විවරණය කරමින් යලිත් ඔබ මුණ ගැසෙන්නම් ගීයක අරුත සමගින්
ගිහින් එන්නම්,
ගීතය මෙතැනින් බා ගන්න
-ප්‍රවීන් දුලජය-

සෙනෙහස පොදි බැද හිසින් දරා
සැනසිලි පිනි දිය රැගෙන පෙරා
සැතපෙන කුටියට ඇය ආ අන්දම
සුවද සිහිනයකි භවය පුරා.......

මා හද අසපුව කුසුමින් සැරසූ
ඒ මල් බර දෑතයි
ජීවන මහ මග කැල්මෙන් හෙලි කළ
ඒ නිල්මිණි දෑසයි
දකින තුරු සිත දැඩි අවිවේකයි
සෙනෙහස පොදි බැද හිසින් දරා
සැනසිලි පිනි දිය රැගෙන පෙරා
සැතපෙන කුටියට ඇය ආ අන්දම
සුවද සිහිනයකි භවය පුරා
මුවින් අමොද බිදු බිදු වෑහේ
සිතුම් පැතුම් එකිනෙක පෑහේ
දායාදය ලෙස අබැටක් නොපතමි
ඇගේ නිකැලැල් හද මට සෑහේ
ගායනය : සනත් නන්දසිරි
පද රචනය : කරුණාරත්න අබේසේකර
සංගීතය : සනත් නන්දසිරි
0 comments: