Follow Us At Twitter And Facebook

Instagram

Photoshop Tutorials

HTML සිංහලෙන්

සුනිල් එදිරිසින්හයන්ගේ සදකඩපහන ගීතයේ අරුත ගීයක අරුතින්






වැඩසටහනේ දෙවන ගීතය ලෙස සුනිල් එදිරිසින්හයන් විසින් ගායනය කරන සන්ඩකඩ පහනක ගීතය තෝරගත්තා. ගීතය නම් කන්කලු රසයක් ගෙනදුන්නක් වුවත් ගීතයෙ අරුත පමනක් ගතගහොත් ව්‍යන්ගයෙන් සැන්ගවී අති ඉතා කටුක දිවියක් ගතකරන සැමියා අහිමි වූ මවක හා කුඩා දරුවෙකුගේ ජීවිත කතාවක් ගෙනහැර පාය්.. තවද ගීතයේ තේර්‍රුම සෙවීමට මා ගත් උත්සාහයනම් අති මහත් වේ.මොකද මේ ගීතයේ අරුත සෙවීමට මා මේ ගීතය ගනන් කිරීමට නොහැකි තරම් ප්‍රමානයක් අසා ඇත,මට හැකි උපරිම අයුරින් අරුත් ගැන්වීමට මා උත්සාහ කරය්., සුලු සුලු වැරදීම් ඇත්නම් සමාව අයදිමි. සදකඩ පහනක කැටයම් ඔපලා පාවෙන දේදුනු ලැගුම් ගනී සන්දකඩ පහන කියලා කියන්නේ ඉතා අනර්ග නිර්මාණයකි .මෙය අනිවර්‍යෙන්ම ඉතා දැඩි ඉවසීමක් හා අති දක්ශතා ඇති කලා කරුවෙකු අතින් නිමවූ දෙයකි, මෙම ගීතයේ සන්දකඩ පහනට ආරෝපනය කර ඇත්තේ සැමියා අහිමි වූ කටුක ජීවිතයක් ගෙවන රූමත් , එක් දරු කාන්තාවකි
**කතන බාශාවෙන්ම පැහදිලි කිරීම උචිත යය් සිතේ. ** සැමියා නැති නිසා ඇයට තම දරුවා හා ජීවත් වෙන්න අමාරු වේ. සමහරවිට ඇයට මුදල් ප්‍රශ්නය කියන ගැටලුව මතු වේ. ඇය දරුවටත් හොරෙන්ම ගණිකා වුර්තියට අවතීරණය වෙය් තවද, ,. කොපම්ණ අනර්ග නිර්මාණයක් වුනත් සන්ඩක පහන මිනිසුන්ගේ පයට පෑගේ.එසේම මේ කාන්තාවද කාමකෑදර මිනිසුන්ගේ හා සමාජයේ ගැරහුමට ලක් වේ.. "පාවෙන දේදුනු ලැගුම් ගනී" කියල කියන්නෙ ඇය හා යහන් ගත වෙන විවිද පිරිමින්ය. "කැලැතුනු රසයක පැන ආ බුබුලක් අකුරු වැලක් දෙහදක තනි වේ." එසේ කම්කටලු වින්ද දරා මිනිසුන් හා යහන් ගතවන මේ කාන්තාව හා එම එකී පුද්ගලයන්ගේ අතර ඇති වන කැලැතුනු රසය හෙවත් කැලැතුනු කාම රසය ඒ දෙදෙනා ගේ හදවත් වලට පමනක් දැනේ,.. "යුගයෙන් යුගයට නොමියන දහනක දිවියකමෙසේ මෙම කාන්තාව දිගින් දිගටම මෙසේ කටයුතු කරද්දී ඇයගේ රැකියාව ඇය නොදැනුවත්වම ගණිකාවක් බවට පත්වේ .
මෙසේ කාලයක් ගතවනවාත් සමගම දිවියේ පදනම මතු වනවාත් සමගම ඈ හට තම වුර්තීය රැකියාව සදහා වෙනත් පිරිමින් සමග නිවසින් පිටතට යාමට සිදුවේ ,එවිට ඈගේ පුන්චි දුව හෙවත් ගීතයේ පරිදී සියුමැලි කැකුලට ගේ තුල තනිවීමට සිදුවේ....මෙය එක් අතකින් ඒ මලෙහි මැලවීමෙහි ආරම්බය යය් කිව හැක, " දහසක් පෙති මත රහසක් කොන්දුරා තුඩින් තුඩට ගෙන යන බිoදූ .ගව්වක් ඉහලට ගොනු කොට රදවා පොපියන දෙතොලක් එහි කැන්දූ අහසත් ගුගුරා කලුවක් වපුරා ඒ හා මුහුනේ වැහි බිoදූ" මෙම කාන්තාවගෙන් සතුට ලබන එම පිරිමින් තවත් පිරිමින්ට ඒ සතුට අනෙක් මිතුරන් වෙතටත් ආරoචිය රහසක් සේ යය්.කනින් කනට කොන්දුරන මේ අරoචි නිසා එය අසන්නන් ගව්වක් ඉහලට ගොනු කොට රැදවූපැතුම් සමගම ඈ වෙත ඇදෙය්..තවද මෙහි ඇති කටුක බව හැගවෙන්නෙ "අහසත් ගුගුරා කලුවක් වපුරා ඒ හා මුහුනේ වැහි බි0දූ " යන පේලියෙනි,මේ දරුවාගේ හා මවගේ ජීවත් වීමඋදෙසා දැඩි අකමැත්තෙන් උවත් මෙය සිදු කිරීමට සිදුවන බවය් , "ඈගෙන යද්දී නටඹුන් අතරක තව කෙක් ඈ වෙත හද රැන්දූ" මෙසේ ඇය පිරිමියෙකු හා යහන් ගතවී පැමිනෙන විට තවත් පිරිමියෙකු ආශාවන් ඉටු කරගැනීමට ඇය වෙත පැමිනෙය් ,මෙසේ මෙම කාන්තාව දිනකට අවශ්‍ය මුදල් සොයා ගනී, "හදවිල ඉපදුනු කැකුලක් නොකලට නටුවෙන් ගලවා ඉවත යවා මිහිලිය තෙත් කොට ගිලිහුනු කදුලක් සත් සමුදුරකටමුහුව ගියා " තම කුසතුලම උපන් මේ කුඩා දියණිය මේ කාන්තාවගේ රැකියා තත්වය නිසා කුඩා දියණියට කැලලක් වේ යය් සිතා නොකලට ඇයව දුරකට යැවීමට තීරණය කරය්,.මවට එසේකිරීමට සිදුවීම මවටද දරා ගත නොහැක. "ඔබට උරුම වූ රිදුනු තැවුනු හද එක්ටැම් මැදුරක කව්ලු අරා රුවන් විමානෙන් පියබා එන තුරු පොපියන හදවත සිටී බලා"
මෙම මව තම කුඩා දියණිය දිනෙක හොදින් ඉගෙනගෙන තම මව මේ කර්කශ ජීවිතයෙන් මුදවාගැනීමට කවදා හෝ පමිණෙය් යය් බලාපොරොත්තු සහිතව එම දිනය ගැන ඇගිලි ගනිමින් සිටී.............. **මෙවැනි වූ කටුක ජීවිත ගෙවන්නන් කොපමණ ලොකයේ ඇත්ද?.තවද මෙය එක් සිදුවීමක් පමණි** මේ ගීතය ගායනය කරන සුනිල් එදිරිසින්හයන්ටද ,සoගීත නිර්මාතෘ හටද ,මෙවැනි කර්කශ සිදුවීමක් බාශාව බාවිතයෙන් සුන්දර ගී පදවැල් බවට පත් කෙරූ ඒ අතිමහත් සාහිත්‍යදරයාටත් මෙවැනි නිර්මාණයක් අප වෙතට ලබාදුන්නාට .බෙහෙවින්ම ස්තූතී. !!!!!!






0 comments:

comments

HTML Comment Box is loading comments...