Follow Us At Twitter And Facebook

Instagram

Photoshop Tutorials

HTML සිංහලෙන්

Eset Smart Security 7 WITH CRACK Free DOWNLOAD

Eset Smart Security 7

                             මෙන්න ගෙනාවා ටොප් බඩුවක්. මේක ගැන කියනවනම් වයිරස් වලින් තොර පරිගනකයකට නම්  ඉතින් කියලා වැඩක් නෑ මේ අවුරුද්දේ සාර්ථකම වයිරස් ගාඩ් එක තමයි මේක ඔයාලට සල්ලි වලට ගන්න තියෙන මේක ඔන්න EXILIM NET එකෙන් මෙන්න FREE දෙනවා අදත් මේ සුපිරි බාන්ඩෙ ඔයාලට දෙන මම ධර්මෙ...




මේක ඔයාලට මෙතනින් torrent හරහා DOWNLOAD  කර ගන්න පුලුවන්. මේක බාගත්තට මදී මේක CRACK කර ගන්න විදිහ දැන ගන්න ඕනෙ නැත්තන් මේකෙන් වැඩක් නෑ මම ඒකත් ඔයාලට කියලා දෙන්නම් ඔයාලට මේක DOWNLOAD කර ගත්තම ඒ FOLDER එක ඇතුලෙ මෙන්න මේ දේවල් පෙන්නයි.



මේකෙ eav_nt32_enu කියන එක 32bit os එකකටත් eav_nt64_enu කියන එක 64bit os එකටත් හරියට install කර ගන්න ඊට පස්සෙ 


           
                          මේ FOLDER එක ඇතුලෙ තියෙන image එක බලන්න මෙන්න මේක


    මේකෙ විදිහට මුලින්ම වයිරස් ගාර්ඩ් එක DISABLE කරලා ඉන්න ඊට පස්සෙ INTERNET CONNECT කරලා  TNod activator එක INSTALL කරන්න


                                  ටික වෙලාවක් ඉන්න මේ පොඩි SOFTWARE කෑල්ලෙන්  Eset එකේ user name and Passwords auto සොයා ගන්නවා. ටික කාලෙකින් ආයෙත් ඔයාගෙ වයිරස් ගාර්ඩ් එක out of date වෙයි එදාටත් මේ විදිහටම කරන්න.
      හොදයි ඉතින් තවත් මේ වගේ නියම බඩුවක් අරගෙන තවත් දවසක හමුවෙන බලා පොරොත්තුවෙන් අපි ගිහින් එන්නම්. මේ ගැන ගැටලු තියෙනවනම් යටින් COMMENT එකක් දාලම යන්න....
                                                                                          - මම ධර්මෙ-

0 comments:

comments

HTML Comment Box is loading comments...