Follow Us At Twitter And Facebook

Instagram

Photoshop Tutorials

HTML සිංහලෙන්

WATCH DOGS 2014 PC GAME

WATCH DOGS

                                න්න අද අපි ඔයාලට දෙන්න හදන්නෙ මේ අවුරුද්දෙ Release උන ෆට්ටම ගේම් එකක් තමයි ගොඩක් අය මේක Play කරල පිස්සු වැටිල ඉන්නෙ සමහරුන්ට මේ ගැන වැඩි අවබෝදයක් නෑ මේක මමත් play කරලා පිස්සු වැටුන ගේම් එකක් කිව්වොත් නිවැරදියි. මේක ලියන මම #ධර්මේ ...

   
                            ඉතිං මුලින්ම කියනවනම් මේක කරන්නේ Ubisoft කියන ප්‍රසිද්ද පරිගණක ක්‍රීඩා සාදන සමාගමක්. පරිගණක ක්‍රීඩා කරන අපේ අයියල මල්ලිලා Ubisoft කිවුවම හොදට දන්නවා ඇති. මොකද Farcry, Assassin's Creed, Splinter Cell Blacklist, Ghost Recon වගේ සුපිරි පරිගණක ක්‍රීඩා හදපු සමාගමක් තමයි මේක. වැඩියෙ කතා ඕනෙ නෑ You Tube එකේ තියෙනTrailer එක බලලම ඉන්නකෝ 

You Tube 

Watch Dogs Game play 2014 The Official Trailer


  

මේ ගේම් එක සෙල්ලම් කරන්න මෙන්න මේ performance තියෙන්න ඕන 

MINIMUM REQUIREMENTS
SUPPORTED OS: Windows Vista® (SP2) x64 / Windows® 7 (SP1) x64 / Windows® 8 x64 (x64 bit versions only)
PROCESSOR: 
2.66 GHz Intel® Core™2 Quad Q8400 or 3.0 GHz AMD Phenom™ II X4 940
RAM: 6 GB RAM
VIDEO CARD: 
1024 VRAM DirectX 11 with Shader Model 5.0 or higher see supported list*
HARD DISK: 25 GB available space
SOUND CARD: 
DirectX 9 compatible Sound Card
DVD-ROM Drive: Dual-layer
PERIPHERALS: Windows-compatible keyboard, mouse and headset, optional Microsoft Xbox 360 Controller
MULTIPLAYER: 256 kbps or faster broadband connection


RECOMMENDED REQUIREMENTS
OS: 
Windows Vista® (SP2) x64 / Windows® 7 (SP1) x64 / Windows® 8 x64 (x64 bit versions only)
PROCESSOR: 
3.5 GHz Intel® Core™ i7-3770 or 4.0 GHz AMD FX™-8350 or better
RAM: 8 GB RAM or greater
VIDEO CARD: 2048 VRAM DirectX 11 with Shader Model 5.0 or higher see supported list*
HARD DISK: 25 GB available space
SOUND CARD: 
Surround Sound 5.1 capable sound card
PERIPHERALS: Windows-compatible keyboard, mouse and headset, optional Microsoft Xbox 360 Controller
MULTIPLAYER: 256 kbps or faster broadband connection

ගේම් එක සෙල්ලම් කරන්න කලින් ආසවක් තියෙන්න එපැයි මෙන්න ඔයාල SCREEN SHOT ටිකක් බලලම සෙල්ලම් කරන්න පටන් ගන්නකෝ



                  හොදයි ඉතින් තවත් කතා කර කර ඉන්නෙ මොකටද මෙන්න ලින්ක් එක ගිහින් බා ගන්න ටොරන්ට් එකෙන් දීලා තියෙන්නෙ


අපි එහෙනම් ආයෙත් මේ වගේ ෆට්ට ගේම් එකකින් හමු වෙමු මම ගිහින් එන්නම් ගේම් එක බා ගෙන සෙල්ලම් කරන්නකෝ මේක ගැන අදහස් යෝජනා චෝදනා COMMENT කරන්නකෝ 
                                                                                 
                                                                                 -මම ධර්මේ-

0 comments:

comments

HTML Comment Box is loading comments...