Follow Us At Twitter And Facebook

Instagram

Photoshop Tutorials

HTML සිංහලෙන්

මෙන්න You Tube Videos ෆෝන් එකෙන් බා ගන්න

Tube Mate 2.1.0

                              ඔන්න අපි ඔයාලට ගොඩක් වැදගත් වන ඇප් කෑල්ලක් තයි අරගෙන ආවෙ.. මේක You tube එකේ තියෙන ඕන වීඩියෝ එකක් බා ගන්න පුලුවන් ඇප් කෑල්ලක් තමයි ඔයාලට දෙන්නෙ. විශේෂයෙන්ම කියන්න ඕනා මේ ඇප් එක දැන් play Store එකෙන් දෙන එක නවත්තල තියෙන්නෙ...  ඔන්න ඉතින් EXILIM NET එක තුලින් අදත් මේක ඔයාලට දෙන මම ධර්මෙ...


            ඔන්ලයින් බලන්න හදපු සයිට් එකකින් දිගට හරහට බානකොට ඕන එකෙකුට එපා වෙනවනෙ මේ ඇප් එක Report කරලා කියලා තමයි ආරන්චි වෙන්නෙ...ඒ තරමටම මේ ඇප් එක අපි වගේ වීඩියෝ පෙරේතයෝ අතර ජනප්‍රිය වෙලා ඉවරයි...  ඔයාලට මේකෙ වෙන ඒවගෙ වගේ ගොඩක් මහන්සි වෙන්න ඕනෙ නෑ කෙලින්ම මම කියන විදිහට වැඩේ කරමුකෝ මුලින්ම මෙතනින් බාන්ඩෙ බාගෙන ඉන්නකෝ...



ඔයාලා මාත් එක්කම මේක කරමු හරි සරලයි මුලින්ම ඇප් එක ඕපන් කර ගන්න මෙහෙම වින්ඩෝ එකක් එයි


ඊළගට ඉතින් ඔයාලට ඕන වීඩියෝ එක Search කර ගන්න මෙතනින්


ඊට පස්සෙ ඔයාලගෙ වීඩියෝ එක ඕපන් කර ගන්න ඔයාලට මේ විදිහට තමයි පේන්න තියෙන්නෙපොයාල මේ වීඩියෝ එක බා ගන්න ඔය උඩ තියන කොල පාට ඊතලය ඔබන්න..


ඊට පස්සෙ ඔයාලට මේ වගේ වින්ඩෝ එකක් එයි ඒකෙන් ඔයාල කැමති Format එකක් තෝරලා යටින් තියෙන කොලපාට ඊතලය ඔබන්න 


ඔන්න දැන් වැඩේ හරි මේ විදිහට ඔයාලගෙ Notification bar එකේ ඔයාලා ඩවුන්ලෝඩ් කරපු වීඩියෝ එකේ ඩවුන්ලෝඩ් ප්‍රොග්‍රෙස් එක පෙනේවි


හොදයි මේකෙන් විනෝද වෙන්නකෝ ඔයාලට මේකෙන් යූටියුබ් එකේ තියෙන ඕනම වීඩියෝ එකක් කිසි ගේමක් නැතුව බා ගන්න පුලුවන් කියල බය නැතුව කියනවා...
හොදයි ඉතින් මේ වගේ තවත් ලස්සන වැඩ කෑල්ලක් අරගෙන අපි Exilim Net එක තුලින් එන්නම්. ඔයාලගෙ ගැටලු අදහස් යෝජනා චෝදනා අපිට කියන්න ගිහින් එන්නම්...
      -මම ධර්මේ-

0 comments:

comments

HTML Comment Box is loading comments...