Follow Us At Twitter And Facebook

Instagram

Photoshop Tutorials

HTML සිංහලෙන්

PhotoShop සිංහලෙන් පාඩම් මාලාව 09 කොටස


හරි අද මම ඔන්න පොටෝශොප් සිංහලෙන් 9 වෙනි කොටස අරන් ආවා, පලවෙනියටම සමාව ඉල්ලනවා ටිකක් දවස් ගිය එකට මේක දාන්න.මොකද මේ දවස් වල අධික කාර්‍යබහුලයි. කොහොමහරි ලියල අද අරන් ආවා .
අද අපි කියලාදෙන්නේ පොටෝශොප් වලින් අකුරු වලට දාන වැඩ කෑලිටික කියලා දෙන්න.මේ ටෙක්නික් ටික පොටෝශොප් වැඩ්ඩෙක් වෙන්නනම් අත්‍යාවාශය වෙනවා මගේ බලාපොරොතුව මෙහි දන්නා සියලුම ක්‍රම, රහස් , වැඩකැලිට්ක ඔයාලට කියලාදෙන්න තමයි
ඊලග කොටසින් ලගදීම හමුවෙමු :D

මම - රමේශ් ගාල්ලගේ


                                 9 කොටස එක බාගන්න

1 comment:

comments

HTML Comment Box is loading comments...