Follow Us At Twitter And Facebook

Instagram

Photoshop Tutorials

HTML සිංහලෙන්

පෙන් ඩ්‍රයිව් හෝ CD එකකින් වින්ඩෝස් පාස්වර්ඩ් පහසුවෙන් රීසෙට් කරගමු. (How To Reset Windows Password Using Pen Drive)









1.පලමුව පෙන් ඩ්‍රයිව් එක ෆෝමැට් කරගන්න.(My computer>Right Click Pendrive>fomat)
2.දෙවනුව Control panel > User accounts and family then click on create a password reset disk.
 ගොස් ඩබල් ක්ලික් කරන්න.
3.Forgorren Password Wizardබොක්ස් එක ඕපන් වූ පසු එයින් පෙන් ඩයිව් එක සිලෙක්ට් කර දෙන්න.
4.ඉන්පසු වර්තමාණ පාස්වර්ඩ් එක ලබා දෙන්න.
5.ඉන්පසු 100% ලෝඩ් වී කාර්ය අවසාන කල හැක.
6.ඉන්පසු පෙන් ඩ්‍රයිව් එක Safely Remove Hardware and Eject  කරගෙන ඕනෑම අවස්තාවක ප්‍රවෝජනයට ගතහැක.

0 comments:

comments

HTML Comment Box is loading comments...