Note Pad එකෙන් දාන අලුත්ම වැඩකෑලි ටිකක් ඉගනගමු.(Note Pad Tricks)
1.ඉලක්කම් වලින් දාන වැඩ කැල්ලක්
Step 1-පලමුව මේ එක එකක් කර ගන්න.
@echo off
color 02
:start
echo %random% %random% %random% %random% %random% %random% %random% %random% %random% %random%
Step 4 -කොපි කරගත් කෝඩ් එක පේස්ට් කර ගන්න.
Step 3-දෙවනුව එය Save As ගොස් exilim.bat නම් සේව් කරන්න.
Stap 4-එම සේව් උන ස්තානයට ගොස් ඕපන් කල හැක.
2.ඕනෑම වචනයක් ඔටෝ ටයිප් කරමු.
Step 1-පලමුව මේ එක copy එකක් කර ගන්න
set wshshell = wscript.CreateObject("wScript.Shell")
wshshell.run "Notepad"
wscript.sleep 400
wshshell.sendkeys "e"
wscript.sleep 100
wshshell.sendkeys "x"
wscript.sleep 120
wshshell.sendkeys "i"
wscript.sleep 200
wshshell.sendkeys "l"
wscript.sleep 100
wshshell.sendkeys "i"
wscript.sleep 140
wshshell.sendkeys "m"
wscript.sleep 100
wshshell.sendkeys "n"
wscript.sleep 50
wshshell.sendkeys "e"
wscript.sleep 120
wshshell.sendkeys "t"
wscript.sleep 170
wshshell.sendkeys "."
wscript.sleep 100
wshshell.sendkeys "b"
wscript.sleep 120
wshshell.sendkeys "l"
wscript.sleep 160
wshshell.sendkeys "o"
wscript.sleep 200
wshshell.sendkeys "g"
wscript.sleep 100
Step 2 -කොපි කරගත් කෝඩ් එක පේස්ට් කර ගන්න.
Step 3 -Autotype.vbs නමින් සේව් කර ගන්න.
Step 4-එම සේව් උන ස්තානයට ගොස් ඕපන් කල හැක.
පරිගණකයෙන් ඕනෑම වචනයක් කියවමු.
Step 1-පලමුව මේ එක copy එකක් කර ගන්න
Dim message, sapi
message=InputBox("What do you want me to say?","Speak to Me")
Set sapi=CreateObject("sapi.spvoice")
sapi.Speak messag
Step 2 -කොපි කරගත් කෝඩ් එක පේස්ට් කර ගන්න.
Step 3 -autospeack.vbs නමින් සේව් කර ගන්න
Step 4-එය ඕපන් වූ පැමිනෙන බොක්ස් එකෙහි අවශය වචන ටයිප්කොට කියවිය හැක.
Keyboard එකේ ලයිට් නටවමු.
Step 1-පලමුව මේ එක copy එකක් කර ගන්න
Set wshShell =wscript.CreateObject(“WScript.Shell”)
do
wscript.sleep 100
wshshell.sendkeys “{CAPSLOCK}”
wshshell.sendkeys “{NUMLOCK}”
wshshell.sendkeys “{SCROLLLOCK}”
loop
do
wscript.sleep 100
wshshell.sendkeys “{CAPSLOCK}”
wshshell.sendkeys “{NUMLOCK}”
wshshell.sendkeys “{SCROLLLOCK}”
loop
Step 2 -කොපි කරගත් කෝඩ් එක පේස්ට් කර ගන්න.
Step 3 -led.vbs නමින් සේව් කර ගන්න
Step 4-එම සේව් උන ස්තානයට ගොස් ඕපන් කල හැක.
එය නතර කිරීමට Task Manager ගොස් wscript.exe End Presses ලබා දෙන්න.
0 comments: