Follow Us At Twitter And Facebook

Instagram

Photoshop Tutorials

HTML සිංහලෙන්

පෝන් එකෙනුත් උඩ දාගෙන බාමු..

මෙන්න පෝන් එකටත් Internet Download Manager 

ඔන්න අදත් පොඩි ඇප් එකක් අරගෙන ආවා මේක කලින් Google Play store එකේ තිබුන ඒත් අපේ එවුන්ගෙම බෑමේ සීග්‍රතාවෙ නිසා වෙන්න ඇති දැන් මේක ඒකෙන් දෙන එක නැති කර දාල තියෙනවා. IDM  එක ගැන ඉතින් කියන්න දෙයක් නෑ නේ.... අදත් Exilim net එක තුලින් මේ වැඩ කෑල්ල ඔයාලට කියලා දෙන මම ධර්මේ...




ඔයාලට ඕනෙම දෙයක් පටස් ගාලා බා ගන්න පුලුවන් මේකෙන්. වැඩි විස්තර ඕනෙ නෑනේ ගිහින් පහලින් බා ගන්න 


වැඩි විස්තර ඕනෙ නෑ මේක පොඩි ඇප් කෑල්ලක් ඔන්න ඉතින් අපි තවත් මේ වගේ සුපිරි වැඩ කෑල්ලක් අරගෙන තවත් දවසක එනකන් ගිහින්   එන්නම් ඔයාලගෙ ගැටලු යෝජනා චෝදනා තියෙයි නම් පහලින් Comment එකක් දාලා සහයෝගයක් දෙන්න අපි ගියා 
                                 -මම ධර්මේ-

1 comment:

  1. The Orleans Casino - Mapyro
    Welcome to The Orleans Casino, the best place to 안동 출장안마 have fun! The Orleans 평택 출장안마 Casino offers more than 70 강릉 출장마사지 table 김포 출장안마 games, a 포천 출장마사지 popular slot machine, video poker, and more.

    ReplyDelete

comments

HTML Comment Box is loading comments...