Follow Us At Twitter And Facebook

Instagram

Photoshop Tutorials

HTML සිංහලෙන්

Call Of Duty Modern Warfare 3 Free Download With Cracks

Call Of Duty Modern Warfare 3 

අදත් අපි ඔන්න සුපිරි ගේම් එකක් තමයි දෙන්න හදන්නේ. මේ ගේම් එක 2010 activision ආයතනය විසින් තමයි එලි දක්වලා තියෙන්නේ 2010 හැටිටට නම් සුපිරි Graphic 2013 ආපු සමහර ගේම් වලවත් නෑ මෙච්චර graphic සහ actions. අදත් මේ පට්ට ගේම් එක ඔයාලට දෙන මම ධර්මේ....



මේ ගේම් එකේ story එක continue වෙන්නේ Modern Warfare 1,2 ගේම් දෙකත් සමගයි මේකෙදි makarov කියන හතුරාව මරන්න යන ගම තමයි ගේම් එක සෙල්ලම් කරන්න වෙන්නේ මේ අතර රුසියාවෙ ජනාදිපති තුමාද ඔහුගේ දියනඉයද makarov විසින් පැහැර ගන්නා අතර ඔවුන් මුදා ගැනිමටද අපට සිදු වේ... ඔයාලත් මේකෙ රස අදහ්ඩැකීම ලබා ගන්න නම් මේක සෙල්ලම් කරන්නම ඕන ගේම් එකක් කියලා කියන්න පුලුවන්.
 ගේම් එක ගහන්න කලින් Trailer එක බලලා ඉන්නකෝ



තේරෙනවා ඔයාලා පිස්සු වැටිලා කියලා ඉන්නේ ඔයාල මේකෙ Game play screen shot ටිකකුත් බලලම ඉන්නකෝ





           දැන් නම් මේ ගේම් එක ගැන ඔයාලට පොඩි හරි අවබෝධයක් ඇතිනේ ඔයාලට මේ ගේම් එක සෙල්ලම් කරන්න නම් මෙන්න මේ performance තියෙන මැශින් එකක් ඕනෙ...
Minimum System Requirements:
CPU:Intel® Core™ 2 Duo E6600 or AMD Phenom™ X3 8750 processor or better
RAM:
http://gamesystemrequirements.com/
2GB RAM
VGA:Shader 3.0 or better 256 MB NVIDIA®GeForce™ 8600GT / ATI® Radeon™ X1950 or better
DX:DirectX® 9.0C or later
OS:
http://gamesystemrequirements.com/
Windows® XP / Windows Vista® / Windows® 7
HDD:16 GB free hard drive space

                  හරි නේ ඉතින් අද ඔයාලට රසවත් ගේම් එකක් ගැන තොරතුරු දුන්නනේ එහෙනම් අපි ගිහින් එන්නම් ඔයාලට මේ ගේම් එක බා ගන්න පහලින් ලින්ක් එකක් දීලා තියෙනවා. ඒක ටොරන්ට් එකක් විදිහට තමටි තියෙන්නේ ටොරන්ට් බාන්න දන්නෙ නැත්තන් මෙතනින්  බලන්න. 

DOWNLOAD 

                       හොදයි එහෙනම් අපි ගියා ඔයාලගෙ ගැටලු අදහස් යෝජනා චෝදනා පහලින් COMMENT කරන්න. තවත් මේ වගේ ලස්සන ගේම් එකක් අරගෙන ආයෙත් එන බලා පොරොත්තුවෙන් මම ගිහින් එන්නම්...
                                                       -මම ධර්මේ-

0 comments:

comments

HTML Comment Box is loading comments...