Follow Us At Twitter And Facebook

Instagram

Photoshop Tutorials

HTML සිංහලෙන්

Battlefeild 3 Free Download With Crack

Battlefeild 3

                      අද අපි ඔයාලට දෙන්න හදන්නෙ සුපිරි ගේම් එකක් මේක ගැන කියනවනම් ඉතින් කට්ටියටම අලුත්ම වැඩ දෙන Electronic Arts ආයතනයෙන් තමයි මේ ගේම් එක නිකුත් කරන්නේ. මේ ගේම් එක ඔයාල අතරට එන්නේ 2011 වර්ෂයේ. මේකෙ ගැන කියනවනම් සුපිරිම Graphic තාක්ෂනයක් ද සුපිරිම Story එකක්ද පදනම් කරගෙන නිර්මානය වෙලා තියෙනවා.. Exilim Net එක තුලින් මේ ගේම් එක ඔයාලට දෙන්නෙ මම ධර්මෙ...



                    මෙහිදී ප්‍රන්ශය, ඇමෙරිකාව, ඉරානය වැනි රටවල් වල සටන් කරමින් ත්‍රස්තවාදය නෙරපා දැමීමේ උත්සාහයක් ගැන මෙම ක්‍රීඩාවෙන් කියවේ.. මෙහිදී ඔබට සොල්දාදුවෙක්, ගුවන් නියමුවෙක්, රියදුරෙක් විදිහට ක්‍රීඩා කරන්න පුලුවන් මේ ගේම් එක වරක් ක්‍රීඩා කිරිමෙන් සෑහීමකට පත් විය හැකිනම් ඔහුට සිතක් නැත යනුවෙන් හංවඩු ගැසිය හැක.. ඒ මොකද කියනවනම් මේ ගේම් එකට නවතම තාක්ශනයක් යොදා ගනිමින් සුපිරි Actions භාවිතා කරමින් තමයි නිර්මාණය වෙලා තියෙන්නෙ...

ඔයාලා මේ ගේම් එකේ Trailer එක බලලා ඉන්නකෝ


               මේ ගේම් එකේ අලුත්ම  Weapons තියෙනවා ඔයාලට ලේසි පහසු Weapon එකක් තෝර ගන්නත් පුලුවන් ඔයාලා මේ ගේම් එකේ ගොඩක්ම කැමති වෙනදෙයක් තමයි මේ ගේම් එකේ Graphic කියන පැතිකඩ මේ ගේම් එකේ ගොඩක් ලොකු වෙනසක් තියෙනවා අනිත් ගේම් වලට වඩා ඒ මොකක්ද කියනවනම් මේ ගේම් එක ගොඩක් තාත්වික ගතියෙන් වැඩියි... 

Screen Shots ටිකක් බලලම ඉන්නකෝ



මෙන්න මේ Performance තියෙයි නම් ඔයාලට මේ ගේම් එක කිසි අවුලක් නැතුව 
සෙල්ලම් කරන්න පුලුවන්

CPU:2 GHz DUAL CORE (Core 2 Duo 2.4 GHz or Athlon X2 2.7 GHz)
CPU Speed:Info
RAM:2 GB
OS:Windows Vista (Service Pack 1) 32-bit
Video Card:(AMD): DirectX 10.1 compatible with 512 MB RAM (ATI Radeon 3000, 4000, 5000 or 6000 series, with ATI Radeon HD 3870 or higher performance)(NVIDIA): DirectX 10.0 compatible with 512 MB RAM (NVIDIA GeForce 8, 9, 200, 300, 400 or 500 series, with NVIDIA GeForce 8800 GT or higher performance)
Sound Card:Yes
Free Disk Space:20 GB
ඔයාලට මේකට ආසාව වැඩි වෙලා ඇතිනේ තවත් කතා කර කර ඉන්නේ මොකටද මෙන්න එහෙනම් පහලින් බා ගන්න

DOWNLOAD

මේ වගේ තවත් ලස්සන ගේම් එකක් අරගෙන තවත් දවසක මුන ගැහෙන බලා බොරොත්තුවෙන් මම ගිහින් එන්නම්... ඔයාලගෙ ගැටලු අදහස් යෝජනා චෝදනා අපිට Comment කරන්න.. ගිහින් එන්නම් 
                                                                                                            -මම ධර්මේ-


0 comments:

comments

HTML Comment Box is loading comments...