Follow Us At Twitter And Facebook

Instagram

Photoshop Tutorials

HTML සිංහලෙන්

ඉන්ටනෙට් තුලදී IP Address වෙනස්කොට බ්ලොක් කරපු ඕනෑම දෙයක් කරන්න.









කොහොමද ඉතින් මේ දවස්වල බොහෝම කාර්්‍යබහුලයි ඒක හින්ද පෝස්ට් ට්කක් දාන එකට කාලය ගත උනා,අපේ දරමයටත් පොඩි කරදරයක් වෙලා ඒක හින්දා පලමුව සමාව ඉල්ලනවා 
හරි අපි අද වැඩේ පටන් ගමු.
අද ගෙනාවේ පොඩි ‍ටුල් එකක් එකෙන් වෙන්නේ ඔයාලාගේ පරිගණකයේ IP Address එක වෙනස් කරන එක.  IP Address  එක කියන්නේ ඔයාලා ඉන්ටර්නෙට් යනකොට පාවිච්ච් කරන හැදුණුම්පත වගේ මේකෙන් තමයි ඔයාලාගේ රට බාවිතාවන නෙට්වර්ක් බාවිතා වෙන්නේ.මේ ‍ටුල් එකෙන් කරන්නේ ඔයාලගේ IP Address වෙනස් කරන එකඑකෙන් අපේ සයිබර් ඒරියා එකෙන් බ්ලොක් කරලා තියන සයිට්,විවිද වීඩියො සහ ඔයාව ඕන කෙනෙක්ට බෑන් කරන්න බෑ .ෆේස් බුක් පොරොෆයිල් ඇතිතරම් හදන්න වගේ ගොඩක් දේවල් කරන්න පුලුවන්.

























































0 comments:

comments

HTML Comment Box is loading comments...