Follow Us At Twitter And Facebook

Instagram

Photoshop Tutorials

HTML සිංහලෙන්

PhotoShop සිංහලෙන් පාඩම් මාලාව 04 කොටස




පොටෝශොප් නොදන්නා කෙනෙකු වර්තමානයේ නැත.නමුත් එහි වැඩකිරීමට හැක්කේ අතලොසකට පමනි.බොහෝ ආයතනවල කර්නු ලබන පොටොශොප් පාටමාලා අධික් ගාස්තුවක් අයකරයි.අප කිසිම ගාස්තුවක් අය නොකරයි.සිංහලින් ම ඇති මම ඊබුක් කියවීමෙන් පොටෝශොප් නොදන්නා අයෙකුට වුවද පොටෝශොප් වල ඇතින්  දෑනුම ලබාගත හැක

අද පාඩම ලබාදෙන්න පොඩක් පරක්කු වීම ගැන සමාව පලමුව ඉල්ලනවා, මේ දවස් වල ගොඩක්  කාරයබහුලයි.කෙසේ හෝ ඉඩතියන වෙලාවට ප්ඩීඑෆ් ලියලා ඔබලාට ලබාදෙන බලාපොරොතු වෙනවා.
අද අපි හදුන්වලා දෙන්නේ බොහෝම වැදගත් ටූල්ස් ටිකක් මෙම ටූල් පිලිබදව දැනුවත් වීම ඉතිරි ටික සාර්තකව නිමකීමට අත්යාවශයවේ.












<<<<<03 කොටස                                            05 කොටස>>>>>       




0 comments:

comments

HTML Comment Box is loading comments...