Follow Us At Twitter And Facebook

Instagram

Photoshop Tutorials

HTML සිංහලෙන්

Need For Speed Rivals Free Download

Need For Speed Rivals

                            න්න කොල්ලනේ බාන්ඩය උස්සන් ආවා. මේක ගැන කියනවනම් Electronic arts ආයතනයේ Need For Speed sires එකේ අලුත්ම ගේම් එක තමයි මේක.. Graphic වලට මුල් තැන දීගෙන නිර්මාණය වු මේ ගේම් එක ලස්සන Story එකක්ද සමගින් ඔබ හමුවට එනවා. අදත් මේ වගේ ලස්සන ගේම් එකක් EXILIM NET එක තුලින් ඔයාලට දෙන මම ධර්මේ...



මේ ගේම් එක ගැන කියනවනම් සුපිරි ගේම් එකක්. ඔයාලා අනිවා සෙල්ලම් කරන්න ඕනම ගේම් එකක් කිව්වොත් මම හරි කියලා හිතනවා ඔයාල මේකේ Trailer එක බලලම ඉන්නකො...

NFS RIVALS Official Launch trailer {2014} Youtube


ඔයාලගේ ආසාව වැඩි වෙන්න හැමදාමත් වගේ අපි මේ ගේම් එකේ Screen shots ටිකක් බලලා ඉමු




ඔයාලට මේ ගේම් එක සෙල්ලම් කරන්න නම් මේ වගේ performance මැශින් එකේ අනිවා තියෙන් ඕන..
ඔයාලාගේ මැශින් එකේ මේ performance නැත්තන් ඔයාල මේ ගේම් එක බාන්න එපා නිකන් බොරු වැඩක් විතරයි මේ ගේම් එකට පට්ට මැශිමක් ඕනෙ.. අපි හැමෝටම සෙල්ලම් කරන්න පුලුවන් ගේම් තමයි හැමදාමත් දෙන්නෙ ඒත් වැඩි දෙනාගෙ ඉල්ලිම නිසා තමයි මේ ගේම් එක ඔයාලට දෙන්නෙ මෙන්න බලන්න
 Minimum System Requirements 
CPU:Intel 2.4 GHz Core 2 Duo, AMD 2.6 GHz Athlon X2
CPU Speed:Info
RAM:4 GB
OS:Windows XP, Windows Vista (SP2), Windows 7
Video Card:AMD Radeon HD 3870 512Mb or better, NVIDIA GeForce 8800 GT 512 Mb or better, Intel HD 4000 integrated 512Mb or better
Sound Card:Yes
Free Disk Space:30 GB

ඔන්න කොල්ලනේ  තවත් බල බල ඉන්න එපා මෙතනින් බා ගන්න

DOWNLOAD

             මේ ගේම් එක torrent විදිහට තමයි බාගන්න තියෙන්නේ ඔයාලා ටොරන්ට් බාන්න දන්නෙ නැත්තන් මෙතනින් බලන්න. එහෙනම් ඉතින් තවත් දැන ගන්න දෙයක් නෑනේ ඔයාලගෙ ගැටලු යෝජනා චෝදනා පහලින් Comment කරලා අපිව දිරි ගන්වන්න කියලා ඉල්ලනවා.. ආයෙත් දවසක මේ වගේ සුපිරි ගේම් එකක් අරගෙන ආයෙත් එන බලා පොරොත්තුවෙන් මම ගිහින් එන්නම්... 
                                                                                                    -මම ධර්මේ-

0 comments:

comments

HTML Comment Box is loading comments...