Follow Us At Twitter And Facebook

Instagram

Photoshop Tutorials

HTML සිංහලෙන්

මෙන්න සින්ග්ලිෂ් කොටලා සිංහල කොටමු....

Real Time Singlish

                       කොහොමද කොල්ලනේ ඔන්න අද ගෙනාවා හැමෝටම වැඩක් වෙන වැඩ කෑල්ලක්.. ඔයාලට හැමදාමත් Exilim Neතෙක තුලින් අමුතුම තාලෙ දේවල් නේ දෙන්නෙ.. ඔන්න අදත් දෙනවා ඔයාලා හැමොටම ප්‍රශ්නයක් වෙලා තිබුනු යුනිකෝඩ් කොටන ප්‍රශ්නෙ නැති කර ගන්න විදිහ. අදත් මේ වැඩ කෑල්ල ඔයාලට Exilim Net එක තුලින් කියලා දෙන මම ධර්මේ...


                             ඔයාලට මම පහලින් දීලා තියෙනවා මේකෙ අකුරු මොන විදිහටද කියලා බාවිතා වෙන්නෙ.. මම හිතනවා ඔයාලට පැහැදිලි ඇති කියලා.. ඔන්න බලා ගන්න

a
aa
ae
A
i
I
සෘ
සෲ
u
U
sru
srU
lr
Lr
e
E
ei
o
O
au
අං
අඃ

a+q
a+Q
ක්
ඛ්
ග්
ඝ්
ඞ්
k,c
K
g
Gh
nq
gh
ච්
ඡ්
ජ්
ඣ්
ඤ්
ඥ්
ch
Ch
j
jh
Kn
Gn
ට්
ඨ්
ඩ්
ඪ්
ණ්
ඬ්
t
T
d
dD
N
DH
ත්
ථ්
ද්
ධ්
න්
ඳ්
th
Th
dh
Dh
n
dH
ප්
ඵ්
බ්
භ්
ම්
ඹ්
p
ph
b
bh
m
B
ය්
ර්
ල්
ව්

y
r
l
v,w
ශ්
ෂ්
ස්
හ්
ළ්
ෆ්
sh
Sh
s
h
L
f
්‍ය්
ZWJ*

Y
x


                   පහලින් බා ගන්න පුලුවන් ඔයාලට මේ Software එක පොඩි MB ගානක් විතරයි.. ඔයාලා මේක ඔයාලගෙ මැශින් එකේ ස්තාපනය කරගෙන PAUSE Break කියලා බට්න් එක තියෙන්නේ ඒක හරි, SCROLL LOCK කියන බට්න් එක ඔබන්න එපාර ඔයාලට තියෙන්නෙ සින්ග්ලිශ් කොටන්න විතරයි නිකම්ම යුනිකෝඩ් වදිනවා මරු ආතල් මේකත් කරලම බලන්නකෝ. පහලින් බාගන්න

DOWNLOAD

හොදයි ඔන්න අදත් සුපිරි වැඩ කෑල්ලක් අපි කියලා දුන්නා... තවත් දවසක තවත් මේ වගේ වැඩ කෑල්ලක් එක්ක හමු වෙන බලා බොරොත්තුවෙන් ගිහින් එන්නම්... ඔයාලගෙ ගැටලු, අදහස්, යෝජනා , චෝදනා පහලින් Comment කරලා අපිට සහයෝගයක් දෙන්න කියලා ඉල්ලනවා ගිහින් එන්නම්
                                                                                                             -මම ධර්මේ-

0 comments:

comments

HTML Comment Box is loading comments...