Follow Us At Twitter And Facebook

Instagram

Photoshop Tutorials

HTML සිංහලෙන්

Root කර ගන්න බැරුව දගලනවද මෙන්න විසදුම

ROOT 4.3 Free Download

                  අදත් ඔයාලට දෙන්නෙ ඔයාලා ගොඩ දෙනෙකුට වැදගත් වෙන දෙයක්. සිංහල දාගන්න බැරුව දගලනවද තාමත් දා ගන්න වද වෙනවද මෙන්න විසදුම. අද ඔයාලට කියලා දෙන්නෙ ROOT කරලා සිංහල FONT install කර ගන්න විදිහ. විෂේශයෙන්ම කියන්න ඕනෙ මේකට මැශින් එකක් ඕනෙ වෙන්නෙ නෑ කියලා. අපි මේ වැඩ කෑල්ල කරන්නේ පොඩි ඇප් කෑල්ලකින්. අදත් මේ වැඩ කෑල්ල ඔයාලට කියල දෙන මම Exilim Net එක තුලින් ඔයල හමුවට එන මම ධර්මේ... මට මේක කරන්න උදව් කරපු එකාව අමතක කරන්න බෑ ඩොකා තැන්කිව් උබට...



ඔයාල මුලින්ම මේ root 4.3 software එක ඔයාලගෙ ෆෝන් එක දා ගන්න.
පහලින් බා ගන්න.....
                    DOWNLOAD

මේකෙ තියෙන විදිහට ඔයාලගෙ ෆෝන් එක ROOT කර ගන්න
හැබයි ෆෝන් එකට  warranty තියෙනවනම් ඒක cancel වෙනවා. 



               ඊට පස්සෙ ඔයාලගෙ ෆෝන් එක Restart වෙයි. ඔයාලගෙ ෆෝන් එකට අලුත් ඇප් එකක් Install වෙලා ඇති Super User කියලා. 

ඊලගට ඔයාලට කරන්න තියෙනෙ. Root Explore කියන Software එක install කරගන්න.(හැබැයි ඒක open කරන්න යන්න එපා)
පහලින් බා ගන්න 
                    DOWNLOAD

ඊලගට ඔයාලට කරන්න තියෙන්නේ Font එක බා ගන්න ඕනෙ 
පහලින් බා ගන්න
                    DOWNLOAD
ඊට පස්සෙ ඔයාලා ඒ බා ගත්ත ෆොන්ට් එක තියෙන IP එක උඩ ටච් කරගෙන ඉදලා  Extract කර ගන්න ඕන.(මේක කරගන්න ඔයාලා root explorer app එක පාවිච්චි කරන්න ඕන) පහලින් තියෙන්නෙ ඒක කර ගන්න විදිහ.



ඊට පස්සෙ ඔයාලට මේ විදිහෙ වින්ඩෝ එකක් ඒවි. ඒකෙ Go to Extracted කියන එකට යන්න


ඒකට ගියාම ඔයාලට මෙන්න මේ වින්ඩෝ එක එනව ඒකෙ තියෙන extract උන ෆොන්ට් එක උඩ ටච් කරගෙන ඉදලා  Copy කර ගන්න ඕන. 


ඊළගට ඔයාලා root explorer එක close කරගන්න ඕන. දැන් ආයෙත් Root Explorer එක open කර ගන්න. ඊට පස්සෙ මෙන්න මේ path එකට කොපි කර ගත්ත font එක paste කර ගන්න ඕන.

මෙන්න පාත් එක.
.
.
root/sys/font

ඊට පස්සෙ paste කරගත්ත font එක උඩ ටච් කරගෙන ඉදලා permission කියන එකට යන්න.



ඊට පස්සෙ මෙන්න මේ වගේ වින්ඩෝ එකක් ඕපන් වේවි.



උඩ තියෙන image එකේ විදියට tick කරගන්න.
දැන් ඔයාගෙ ෆෝන් එක restart කරන්න.

දැන් ඔයාලගෙ ෆෝන් එකේ සිංහල වැඩ... ඔයාලට විෂේශ දෙයක් කියන්න තියෙනවා.ම්ම්ම්ම්.... ඒක තමයි ඉතින් මේ වැඩෙ කරල ඉවර උන ගමන් ROOT Explore  App uninstall කරන්න අමතක කරන්න එපා. මොකද කියනවනම් ඔයාලගෙ අතින්ම adroid System Files Delete වෙන්න පුලුවන් නිසා තමයි එහෙම කරන්න කිව්වෙ...
හරිනේ එහෙනම් අපි ඔන්න අදත් සුපිරිම වැඩ කෑල්ලක් කියලා දුන්නා. ඔයාලගෙ අදහස් යෝජනා චෝදනා ගැටලු පහලින් Comment කරලා අපිට සප් එකක් දෙන්න යාලුවන්ටත් බලන්න අපේ පෝස්ට් Share කරන්න. තවත් මේ වගේම වැඩ කෑල්ලක් අරගෙන අපි ලගදිම එන්නම් ඔන්න එහෙනම් අපි ගියා..
                                                                                         -මම ධර්මේ-



1 comment:

comments

HTML Comment Box is loading comments...