Follow Us At Twitter And Facebook

Instagram

Photoshop Tutorials

HTML සිංහලෙන්

ෆේස්බුක් එකට ඕඩියෝ කමින්ට්ස්,මැසේජ් යවන්න.


පලමුව කියන්න කැමති අපේ #ප්‍රවීන් සහෝදරයා අපේ බ්ලොග් අඩවියට එක්වීම ගැන ඉතාම සතුටුයි.බ්ලොග් එකේ පෝස්ට් ගොඩාක් පැමිණි ටිකට දාල තිබ්බා.Tnx Bro .........


හරි වැඩේ පටන් ගමු . ෆේස් බුක්(facebook) නොදන්න කෙනෙක් නැ කිව්වොත හරියටම හරි,සැම දෙනාම කමින්ට් කරන්නේ ටෙක්ස්ට් (text) වලින් තමයි.
ඔබට කට හඩින් ,විවිද ඕඩියෝ (Audio)  ක්ලිප් එක්කර ගන්ගෙන කමින්ට්ස් කරන්න.මාරම ෆන්
මෙය කල හැක්කේ Google ලබාදෙන ඇප්ලිකේශන්(application) එකක් මගිනි.

ඕඩියෝ(Audio)  කමින්ට්ස් සාදාගන්නා ආකාරය පහත පියවර වල ඇත.


01. Step 1

පලමුව ගුගල් ක්‍රෝම් ඕපන් (Google Chrome) කර ගන්න.නැත්නම්මෙතනින් බාගන්න.

02. Step 2
මෙතනින් මේ කුඩා සොෆ්ට්වෙයා එක බාගන්න

03.Step 3
ඉන්ස්ටෝල් කරගත් පසු කමින්ට් කරන ස්තානයේ හා මැසේජ් යවන තැන ඇති මයික් ලකුන ක්ලික් කර එක ඕඩියෝ එක රෙකෝඩ් කර යැවිය හැක.

                                       මෙම වීඩියෝව තුල කරන අකාරය ඇත.





0 comments:

comments

HTML Comment Box is loading comments...